Dragon Queen~~

462 58 2
                                    

DRAGON QUEEN ~~

කතාකාංගය 1...

"ඔහ්...ශිට්....යා....මාව එලියට දැම්ම නෙ....😠😠"

කලබලෙන් වටපිට බැලුව මින් ශා අතට අහුවෙච්ච ගලක් දමල ගැහුවෙ ඉස්සරහ තිබ්බ තරමක පෙනුමක් සහිත  නිවසෙ දිග ජනෙලයක වීදුරුවකට.

ක්‍රෑශ්.....🚫🚫

හඩනගමින් බිදී වැටුනු ජනේලය ලග දොර විවර කරගෙන පිටතට ආවෙ තරමක මැදිවියේ පසුවෙන කාන්තාවක් සහ මින්ශගෙ වයසට සමාන වයසක තරුන අගාස්සි කෙනෙක්.
(කලබලෙන් මින් ශා වෙතට ආව මැදිවියේ කාන්තාව )

"ඒයි..මෝඩ කෙල්ල...විනාසකලා නේද....යනව මෙහෙන්...අපිව විනාස නොකර..."

එයට හඩ නගමින් සිනාසෙන මින් ශා ඇගේ ඇස් තරුනිය වෙත එල්ල කර දවා අලුකරන බැල්මක් දැම්ම.

"යා..දැනට සතුටින් ඉන්නව 😏
මන් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ...තාත්තවත් රවට්ටල මරාගෙන..මාවත් එලෙව්වම හරි කියල හිතනව නම් වැරදිලා තමුන්ට..යහ්...මේ මායාකාරියො දෙන්න...😠😠
බලන් ඉන්නව..මේ මින් ශා එහෙම ලේසියෙන් අතාරින කෙනෙක් නෙවේ...
😆😆😆😆😆😆

සුලග නිසා මූනට එන කොන්ඩයත් එක් අතකින් ඉවත් කරමින් තම කුඩම්මාටත් ඇගේ දුශ්ට දුවටත් තම අත ගෙල වෙත ගෙන කපාදැමීම සලකුණු කරමින්..මින්ශා ගස්සගෙනම පාරට ආවෙ මේ රෑ එලියට දාපු එයාගෙ සූට් කේස් ටිකත් ඇදගෙනමයි.

"චින්චා...මේ වැස්ස වෙලාවෙම මෙහෙම උනානෙ....
හිමීට වැටෙන වැහිපොද නිසා හීල්ස් දෙක ලිස්සනව .

යහ්...මටමයි...වේ..ඇයි මටම මෙහෙම වෙන්නෙ...😑😑😑😑😑
කොහෙ යන්නද මන් කකුලත් කොරගහ ගහ පාලම ලග බෙන්ච් එකක වාඩි උනේ මේ හීල්ස් නිසා තව ඇවිදින්න අමාරු නිසා..
අද දවස මට තිබ්බ දිගම දවස කිව්වොත් නිවැරදි ...හ්ම්ම්..

මන්  මින් ශා..උසට ගැලපෙන කලාතුරකින් පිහිටන ස්වාභාවික ලස්සනක් මට හිමි උන නිසා මොඩ්ලින් තමයි මගේ හීනෙ..අද තිබ්බ මොඩ්ලින් ශෝ එකට මන් සන්ජානිම්ට වැදල වැදල තැනක් ඉල්ලගත්තෙ මගේ හීනෙ කොහොම හරි සැබෑ කරගන්න.
ඒක හරිම ලස්සන අත්දැකීමක් වේදිකාව උඩ මන් ලස්සනට ප්‍රෆෝම් කරපු නිසා මන් ගොඩක් සතුටින් හිටියෙ කැමරා වලින් ආව ආලෝකයට මගේ ඇස් නිලංකාර උනත් ඔව් ඒ තමයි මන් මැව්ව ලෝකෙ ඒත් ඒ සතුට තිබ්බෙ ගෙදර එනකම් වීතරයි.😖😖

Dragon Queen~~ Where stories live. Discover now