DRAGON QUEEN~~
කතාකාංගය 7...
ජිමින්ශී.. එතකොට..මේ ප්රශ්නෙ එතනින් ඉවර වෙනව නම් කිසි ප්රශ්නයක් නෑ..
මන් එහෙම කිව්වෙ තවදුරටත් අර වන්ග් එක්ක කිසිම විදිහක හැදුනුම් කමක් උවමනා නැති නිසා.
ඒත් මිස්ට හේසොක් බලාගෙන ඉන්නව අච්චර සෙනග ගොඩක් මැද්දෙ මාව බිම වැට්ටුවට නම් මන් රිටන් එක දෙනවමයි.😤😤"මිස් හ්වාසා...ඒකට එකග වෙන එක ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ...
ජිමින්ශී එහෙම කියද්දි හ්වාස අහන් හිටියෙ ඔක්කොම තේරෙන ගානට.
මැනේජර් ජිමින් විසින් හ්වාසට පැහැදිලි කල අයුරින් කිසිම මාද්යසකච්චාවක් හෙට දිනට පෙර නොකර ඉන්න පොරොන්දුව පිට හ්වාසා ජන්ග්කූක් සමග තම නිවසට එන ගමනුත් තනිවම ඔරවමින් මුමුනන හ්වාස දෙස ජන්ග්කූක් බැලුවෙ මද සිනහවකින්. ඔව් ඔහුට මේක නුහුරු දසුනක් උනා . ඔහු දැන සිටි ඔහුගෙ මිතුරිය මැය නෙවේ .
ආරක්ශක නිලදාරීන් කීපදෙනෙක් විසින් බලෙන් ගේට්ටුව අසල පිරී සිටි මාදයවේදීන් ඉවත් කර ඉඩලබාදුන් පසුව හ්වාසා රැගත් වාහනය ගරාජයෙන් දමා.
හ්වාසාත් ජන්ග් කූක් සමග නිවස වෙත පැමිනියා..........................
" මේක...අජුම්මා.....එන්නකෝ....
"ඕඔ...දේ..අගස්සී මේ එනෝ...
අජුම්මා මේක..මේක හොදයි නේද හෙට අදින්න...
රතුපාර වෙලවට් වගේ රෙද්දකින් නිම උන ඇගේ හැඩේටම තියෙන ෆ්රොක් එකක් පෙන්නල හ්වාස අජුම්මගෙන් අහනව..
"නැත්තන් මේක ..ඒක හරිනෑ වගේ නේද...මේක දිග වැඩී..
ගැලපෙන්නෙ නෑනෙ මේක.. එතකොට මේක..මේකට හැට් එකක් දාන්න වෙවි ඒක හරියන්නෙ නෑ...අනේ අජුම්මා...
එකක් තෝරල දෙන්නකෝ ....😐😕එතකොයි මන් දැක්කෙ අජුම්ම ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරන් බය වෙලා වගේ තාම දොර ලග හිටන් ඉන්නෙ කියල..
එතකොටයි මටත් සීන් එක තේරුනේ ...මන් මෙච්චර වෙලාවක් ඇදුම් ගෙනත් ගෙනත් හොදද අහල ඇදුම් දාල තියෙන තැන්..😐 එකක් අජුම්මගෙ කකුල් දෙක ලග මන් හිමීට කාමරේ දිහා බැලුවෙ හරියටම ඇදුන් ටික තියෙන තැන් බලන්න යකූ...එකක් මගේ වෝල් පික් එකේ අෆොයි ඇදෙන් ඉඩ නැතුව ඇදුන් ටිකක් ලිස්සල වැටුනම තමයි මට තේරුනේ මන් කාමරේ කාල කියල.

DU LIEST GERADE
Dragon Queen~~
Fanfictionහැමදේම අහිමි උන ශක්තිමත් මින් ශා ගෙත් හැමදේම තිබිලත් දුර්වලව හිටපු හ්වසා කියන ගෑනු ලමයි දෙන්නට ජීවිතේ එක තැනක එක ආත්මයක් හා එක ශරීරයක් පමනක් ඉතුරු වෙනව. ඉතින් එයාලගෙ ආත්මයන් මාරු වීම නිසා ඉතුරු උන කෙනා විසින් කොහොම එයාලගෙ අහිමි උන ජීවිතයට හේතුව හොයා...