Dragon Queen~~

306 56 26
                                        

DRAGON QUEEN~~
කතාකාංගය 8..

"හේ..හේසොක්...🙄🙄🙄
ඉවරයි..😐😐😐 මන්..මන්..මේ සෙල්ෆි එකක් ගහන්න ආවෙ.. ඔයා..මොකද මෙතන කරන්නෙ...

මන් අමාරුවෙන් ඇහුවෙ ගොන් ප්‍රශ්නයක් කියල තේරුනත් වෙන මොනා කියන්නද දෙයියනේ..මන් ඔයාගෙ කාර් එක විනාස කරල ෆොටෝස් ගැහුව කියන්න යැයි..

"වැරැද්දක් කලානම් පිලිගන්න ඕනෙ නේද..ම්ම්ම්..

එහෙම කියන ගමන්ම මගේ වැටිච්ච ෆෝන් එක අහුලල මගේ අතින් තිබ්බ.

ඔව් මන් ලගම ඉදන් මන් දිහා බලන් ඉන්නව ..

යාහ්..හ්වාසා..💪 ගට අරන් මෙතනින් යන්න මගේ මොලේ කිව්වෙ එහෙම ඒත් අනේ කකුල් වැඩ කරන්නෙ නෑ නිකම් ලොක් වෙලා වගේ...මේවගේ චාටර් එකක් නම් මට කවදාවත් වෙලා නෑ ඉල්ලන් කනව කියන්නෙ මේකට...

අනිවාර්‍යෙන් මුට කේන්ති ගිහින් ඇති..මන් හිමීට ගල්බූතයගෙ මූන දිහා බැලුව.. මේක බය වෙලා වගේ මගේ මුන දිහයි කාර් එක දිහායි බලනෝ මන් හිමීට මාරුවෙන්න හිතාගෙන පිටිපස්සට අඩිය තියනවත් එක්කම එයා එකසැරේටම මාව ඇදල ගත්ත..මාව නැවතුනේ හේසොක්ගෙ පපුවෙ...එතකොටම වගේ ලයිට්එලි වගයක් පත්තුවෙවි නිවෙන්න ගත්ත නෑ..නෑ ..ඒ ලයිට් එලි නෙවේ ඒ කැමරා ෆ්ලෑශර් ..
මන් මේ යස්සයව තල්ලු කරන්න හදද්දි මේ යකා තව තද කරල අල්ලගත්තෙ මට හෙලවෙන්න වත් බැරි වෙන්න.

මන් එහෙන්මම වටපිට බලද්දි දැක්කෙ දෙයියනේ...අපිව මේ මාද්‍යවේදීන්ට අහුවෙලා කියල මට දැනුනෙ වටේට කැරකෙනව වගේ....
"ඒයි..ගල්බූතයො අතාරිනව මාව මම් ආයෙ කියන්නෙ නෑ..හීල් එක සපත්තුවට තද කරල මන් එහෙම කිව්වෙ හිමීට අර මිනිස්සු මොනාද මන්ද අහනව මේ යකා මාවත් තුරුල් කරන් මොන මගුලක් කරනවද මන්ද...ඒ එක්කම මට ඇහුන දේ... නෑ...ඒක වැරදීමක්....

මන් දිහා බලන ගමන් ගල්බූතය .
මේ මයික් එක දික්කරන් ඉන්න එකාට කිව්වෙ මේ මගේ ෆියොන්සෙ කියල නේද 😠😠😠
මුගෙ ඔම්මොනිව මන් කිව්වෙ මහ රැජිනව මතක් වෙන්නෙ මේ වෙලාවට 😠😠😠😠😠😠

එතකොටම වගේ එතනට දුවන් ආවෙ ජේකේ. එක්ක ටේ හියුන්...ඒදෙන්නම බයවෙලා බලන් ඉන්නව ටිකක් එහෙම ඉදලඒ දෙන්න ආයෙම දුවන් ඇවිත් අපි දෙන්නව කවර් කරගත්ත මේ යකා ලොකු වැඩී කවර් කරන්න බෑඅර අහින්සකයො දෙන්නට ඒත් මට මරන්න කේන්ති මූව 😠😠😠
ඒ ඉඩ ලැබිච්ච තප්පරේට හේසොක්ව තල්ලලු කරල මන් දිව්වෙ කාර් එකට ඒකට නැගල දොරවහන්න උනේ නෑ කව්ද යකු මගේ වාහනේ දොරවහන්න දෙන්නෙ නැත්තෙ මන් ඔලුව දාද්දි දැක්කෙ මේ ගල්බුතය නේද මේ..
මන් කා එකේ දොර ඇද්දෙ හේසොක් දොර අල්ලගෙන ඉද්දිමයි...

Dragon Queen~~ Dove le storie prendono vita. Scoprilo ora