Dragon Queen~~

286 52 6
                                    

DRAGON QUEEN~~

කතාකාංගය 3...

"අජුම්මා...

" දේ.. Miss.hwasa.....

"මට ඔයාල කාවවත් මතක නෑ...මන්..මන් දන්නෙ නෑ උනේ මොකද්ද කියල මන් කව්ද...?ඔයාල කව්ද..උනේ මොකද්ද කියන එක මට තේරෙන්නෙ නෑ .මට මතකෙ ලබා ගන්න බැරි උනත් මට මන් ගැන අදහසක් ගන්න උදව් කරන්න..චෙබල්...😐😐😐

මන් එහෙම කිව්වෙ මේකෙ අගක් මුලක් හොයාගන්න වෙන විදිහක් මට තේරුනේ නැති නිසා.මුන් ගෙන්ම අහගන්නව මිසක් මේ වෙලා තියෙන දේ මන් කොහොමද පැහැදිලි කරගන්නෙ බලමුකො..😕😕
මේ කෙල්ල කව්ද කියල දැනගෙන ඉන්න එක ඇගට ගුනයි නේ කෝමත් 😐.

" අගාස්සි..මෙහෙ එන්න මෙතනින් වාඩි වෙන්න මිස්ගෙ ඇල්බම් එක මන් ගේන්නම් එතකොට මන් තමයි ඔයා පොඩිකාලෙ ඉදන් ඔයාගෙ වැඩ ඔක්කොම කරල දුන්නෙ...

"මෝ..චින්චා...එතකොට මගේ ඔම්මොනි එහෙම කෝ..

"ඒ දෙන්නම මිස්ට අවුරුදු දහ අටක් උන දවසෙ පාර්ටි එකේදි ඇතිවෙච්ච ගින්නක් නිසා...😥😥😥😥😥
අනේ..මන් මේක කොහොමද..මිස් කියන්නෙ..ඒ..ඒ දෙන්නම මිස් හ්වාසව ඒ ලෝකෙ තනි කරල ගියා...මට සමා වෙන්න ..😭😭 මිස්ට මේව කියන්න වෙනවට.

මගේ ඇස්වලට කදුලක් ආවෙ ඇයි කියල මට තේරුනේ නෑ..ඒත් මට මගේ ඔම්මොනිගෙ මූන මතක නැති උනාට තාත්ත නැති උන දවසෙ දැනිච්ච හැගීම දැනුන.
කව්ද මේ හ්වාස..එතකොට එයා දැන් මැරිලද...මට කිසි දෙයක් තේරෙන්නෙ නෑ.

😑😑😑😑😑😑

"ඉතින්..මිස් .හ්වාසා..මිස්ට තමයි Hwasa group එකේ වැඩිම කොටස් ගානක් තියෙන්නෙ...මිස්ට කරන්න බැරි කිසි දෙයක් තිබ්බෙ නෑ.මිස් ගොඩක් අහින්සක නිසා
හැමදාම අපේම දරුවෙක් වගේ හිටියෙ.

කදුලු පිරිච්ච අවංක ඇස් දෙකක් තියෙන අජුම්ම මගේ ඔලුව අත ගාද්දි මට ලෝබ කමක් දැනුනෙ මගේ ඔම්මොනිගෙ සෙනෙහස අහිමි වෙලා තිබ්බ මට මේක ලොකු සැනසීමක් උනා.

යාහ්....එතකොට මන් දැන් පෝසත්ද...වහ්...චින්චා....🙄🙄🙄🙄💃💃💃💃💃💃

"මට ඔයාල එක එක්කෙනාගෙ නම් කියන්න පිලිවෙලට
🙄

" දේ අගාස්සි..මන් පාර්ක් හේ යොන්.මිස්ට ඕනෙ දෙයක් කියන්න මන් කරල දෙන්නම්. එතකොට මේ ඉන්නෙ ජන්ග්කූක් මිස්ගෙ බොඩිගාර්ඩ් ලගෙන් ප්‍රදානම කෙනා මිස්ගෙ පොඩි කාලෙ ඉදන් හොදම යාලුව.
මිස් එයාට කතා කලේ jk කියල.

Dragon Queen~~ Where stories live. Discover now