Dragon Queen~~

269 58 34
                                        

DRAGON QUEEN~~
කතාකාංගය 10...

" ටේයෝන්..පල්ලි..මාලිගාවට යන්න ඕනෙ.

යන්න හදපු මාව අල්ලගෙන ඉන්න ටේයෝන්ට එහෙම කියල කලබලෙන් වාහනේට නැගල හේසොක් පිටත් වෙන දිහා හ්වාස බලන් හිටියෙ පුදුමෙන් .

"ජන්ග්කූක් සෙකට්‍රි ට කතා කරල කියන්න දැන්මම එන්න කියල.. මේක හැන්ඩ්ල් කරන්න පුළුවන් කියල මන් හිතන්නෙ නැ.

"හ්වාස..ඔයාට වෙන ඔප්ශන් එකක් තියෙනවද..

බැරෑරුම් ස්වරූපයක් මූනට අරන් ජන්ග්කූක් එහෙම ඇහුවෙ දැනටමත් ඒක මුලු රටේම පැතිරුන ප්‍රධානම ප්‍රවුර්තිය නිසා.

අතේ තිබ්බ ෆෝන් එකත් සෝෆා එකට විසික් කරල අත්දෙකෙන්ම කොන්ඩෙන් අදින ගමන් හ්වාස සෝෆා එකෙ වාඩි උනේ ඊලග පියවර මොකක් වෙයිද කියල හිතා ගන්න බැරුව.

............................
වේගයෙන් මාලිගාව වෙතට හේසොක් හා ටේයෝන් සහිත සුඛෝපභෝගී වාහනය ඇතුල් වීමත් සමග මාලිගා ආරක්ශකයින් එක් පෙලක් සෑදි එක අයෙක් පැමින එහි දොරටුව විවුර්ත කල පසුව එයින් පිටතට පැමිනි හේසොක් හා ඒ පසුපසින් ටේයෝන් ප්‍රමුඛ ආරක්ශක යින් යැයි පැවසිය හැකි කීප දෙනෙක් ඔහු පසුපස මාලිගය තුලට ඇතුල් උනේ යම් කලබල කාරී ස්වරූපයක් එම ස්තානයෙන් පිලිබිබු වෙද්දි.

"පටන් අරන්ද...
හේසොක් හදිස්සියේ මෙන් පියනගන ගමන් ආචාර කරන පාලිකාවකගෙන් ඇහුවෙ ඉහලමාලය දෙස ඇස් යොමුකරමින්.

"එහෙමයි.....

ඇයව පසුකරන් හේසොක් ඉහත මාලයේ කාමරයක් වෙත ඇතුල් වන විටත් එහි තිබුනේ දැඩි නිහඩ බවක් උවත් එහි දැඩි ලෙසම පෙන්වා දුන්නේ මීට මොහොතකට පෙර මේ තත්වය බොහෝ වෙනස්ව තිබූ බවට සාක්ශිය.පවුරානික
සිරිමැටි බදුන් කිහිපයකම කැබලි පාදයෙන් එහාට කරමින් හේසොක් බරාදය  වෙත ඇදුනේ ඔහු දැකීමට බලාපොරොත්තු වන් රුව එහි සිටින බවට මනාවට පැහැදිලි වීමත් සමග.
..................................
(හේසොක් පැමිනීමට මොහොතකට පෙර)
"මව් රැජිනියනි..ඔබ තුමිය සන්සුන්ව කටයුතු කරන්න ඕන වෙලාවක් මේක..මන් කුමාරය එක්ක මේ ගැන කතා කලා...කොහොම හරි මෙය නවත්වන ක්‍රමයක් සොයාගන්නම්.

Dragon Queen~~ Where stories live. Discover now