DRAGON QUEEN ~~
කතාකාංගය 5...
Hwasa....අරිනව දොර.....
ඇදට වෙලා කල්පනා සාගරයක ගිලිල හිටපු මන් ගැස්සිලා පියවි සිහියට ආවෙ දොර කඩන්න තරම් හයියෙන් දොරට ගහන සද්දෙ ඇහිල...
කව්ද යකූ...මේගෙදර මට නම කියලකතා කරන්නෙ කවෘත් මට එහෙම කතා කරලනෑ මෙහෙට ඉදපු කිසිම දවසක.මන් ඉක්මනින් දොර ගාවට ගියෙ එලියෙ ඉන්න එකා දොර කැඩුවොත් පාඩුව මටමනෙ .😕
දොරේ ලොක් එක පන්නපු ගමන් මන්දොර තල්ලු උන වේගෙට අඩියක් දෙකක් මාව පස්සට විසික් උනා.
දොර ඇරන් ඇතුල් උන කෙනාව දැකල තමයි මට යකා තද උනේ .ඔව් ඇතුලට ආවෙ jk.
"හ්වාසා...තමුන්ට...තමුන්ට මන් කිව්වෙ නැද්ද මන් ඉන්න හරියෙන්ම ඉන්න කියල...අහ්...
මන් ලගට කඩාගෙන පනින ගමන් එහෙම අහද්දි මන් පස්සෙන් පස්සට ගියෙ මුගේ මූ ගැහුවොත් මාත් ගහනව කියල හිතන් ..😤😤"පිච්චස්සෝ ...මන් කවෘ කියලද හිතන් ඉන්නෙ අහ්....
මන් කෑ ගැහුවෙ කෙන්තියෙන්."හ්වාස..ඊයෙ මොකද්ද උනේ කියනව..ශිට් මන් අහක බලපු පොඩ්ඩට ඔක්කොම කනපිට හැරෙව්වනෙ..
😠😠😠😠"මොනව ගැනද තමුන් කියන්නෙ අහ්...
මන් ඇහුවෙ මේ යකාට නැට්ට පාගගන්න මොනාත් මන් තාම කලේ නැති නිසා."බලනව මේක ...මන් නැති පොඩ්ඩට රටම හොල්ල තව කෑ ගහන්නත් එනව....
ජන්ග්කූක් එහෙම කියල ෆෝන් එක මට පෙන්නුවාම තමයි මට තරු විසික් උනේ.....
යකූ...මේ මේ මන් නෙ 😕😕😕😕😕
මේ ...මේ අර..ගල්බූතය නේද....යාහ්...මොන මගුලක්ද මේ වෙලා තියෙන්නෙ ...අන්ද්වේ....දැනටමත් මිලයන ගානක වීව්ස් තියෙන වීඩියෝ එකක් විදිහට ඒක ශෙයාර් වෙලා අනේ....😠😠😠
කව්ද යකෝ ඒකෙ ඒ ටික විතරක් වීඩියෝ කරපු පරය...😠😠😠😠😠😠😠"Jk.. මේ ..මේක මේක ඇත්ත නෙවේ...මේකෙන් පස්සෙ මේ මනුස්සය මාව බිමට අතෑරිය කෝ ඒක නෑනෙ මේ වීඩියෝ එකේ..😐😐😤😤😤
ඔව් ඒ වීඩියෝ එකේ තිබ්බෙ best romantic couple with shopping mall කියල..
ස්ලෝ මෝශන් මන් වැටෙද්දි අර ගල් බූතය මාව අල්ලගත්ත එක මන් එක අතක් එයාගෙ පපුවට තියාග්‍ර්න එයාගෙ ඇස් දිහා බාන් ලන් වෙනව..😐😐😐😕
එටනින් එහාට ඌ මාව තල්ලු කරපු ටික නෑ...😤😤😤😤😤😤😤😤😤
කාන්තා හින්සනයට විරුද්දව නඩුවක් දාන්න තිබ්බ අවස්තාව රොමෑන්ටික් සීන් එකක් බවට පත් වෙච්ච එකටනම් පලිගන්නම ඕනෙ.
YOU ARE READING
Dragon Queen~~
Fanfictionහැමදේම අහිමි උන ශක්තිමත් මින් ශා ගෙත් හැමදේම තිබිලත් දුර්වලව හිටපු හ්වසා කියන ගෑනු ලමයි දෙන්නට ජීවිතේ එක තැනක එක ආත්මයක් හා එක ශරීරයක් පමනක් ඉතුරු වෙනව. ඉතින් එයාලගෙ ආත්මයන් මාරු වීම නිසා ඉතුරු උන කෙනා විසින් කොහොම එයාලගෙ අහිමි උන ජීවිතයට හේතුව හොයා...