Dragon Queen~~

324 59 37
                                    

DRAGON QUEEN~~
කතාකාංගය 9...

"මිස්.යින් හ්වාස..මන් හිතන්නෙ මේක තමයි මට ගැලපෙන තැන .ඔයත් කැමති නම් වාඩි වෙන්න..
😏😏

එහෙම කියල හේසොක් මට එහා පැත්තෙ පුටුව පෙන්නල පල් හිනාවක් දැම්ම. ගහන්න හිතයි ගෙම්බ ගැහුව වගේ පොලේ ..බර නිසා ඉවසනව මිසක්..😕😕

උට ගැලපෙන තැන් කොහෙද මගෙ ගෙදර අතින් අල්ල පුටුවෙන් බිමට වැටෙන්න ඇදල ගත්ත මන් හේසොක්ව මගෙ උපරිම ගට දාල.එක තප්පරේකට එයාව ඇදිල ආව මන් ඇදපු පාරට හේසොක් හිතුවෙ නෑ එහෙම දෙයක් වෙයි කියල මාවත් පෙරලන් බිමට වැටුන.
😐😐

"නෝ..නෝ..වට් ද හෙල්...

ඔහ් මේ මනුස්සය  ටොන් ගානක් බරයිනෙ 😕 හිතුවට වඩා. මට නිකම් දැනෙන්නෙ මාව පොලවට ෆ්ලැට් වෙලා වගේ..කකුලක් වත් හොල්ලගන්න බෑ...
එහාට යනව බූතයො 😠😠

මන් හේසොක්ව තල්ලු කරන්න මෝඩ උත්සහයක් කලේ මේකා කෙට්ටුවට හිටිය නිසා හිතුවෙ නෑ මේකට මෙච්චර ශක්තියක් ඇති කියල.

ඒයි..මෝඩයො..තව කොච්චර වෙලා මෙහෙම ඉන්නවද අහ් යනවකො එහාට..😠😠😠
මන් රවල එහෙම කිව්වෙ ඇස් වලින් මාව ෆ්ලැට් වෙලා කියල පෙන්නන ගමන්.මේ මනුස්සට නැගිටින්න උවමනාවක් නැද්ද වැටුනයි කියල අමතක වෙලාද කියන එක මට හිතාගන්න බෑ.

....................................
හේසොක්  pov:

ඔව් ඒක පලවෙනියට එයාව දැක්ක වෙලේ ඉදන් ඇතිවෙච්ච ක්‍රශ් එකක්..මන් එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරනව තාම එයාව හම්බ වෙලා මට පැය ගානක්  ගියෙ නැති උනාට එයාව
මගෙන් ටිකක් වත් ඈත් කරන්නෙ නෑ මන් හ්වාසගෙ කතාවට ඒ නපුරු කමටත් දැන් ගොඩක්  ආසයි හොටෙල් එකට ආව වෙලාවෙ ඉදන් මන් ඈත ඉදන් බලන් හිටියෙ.
ඇත්තටම එයාට  මන් කැමති උනේ වීඩියෝ එකෙ දි එයාව දැකල.

එදා මට ගොඩක් කලබලකාරී දවසක්.ලගින්ම හිටපු ටේයොන්ව මගේ ආරක්ශාවට එක්කගෙන අනික් ආරක්ශකයින්ගෙන් මිදිල අපි ආවෙ hw group  එකට අයිති ශොපින් මෝල් එකකට මට කිසිම නිදහසක් නැතුව යන යන තැන ආරක්ශයො පිරිවරාගෙන යන්න වෙන එකට මන් වයිර කරනව ටේයොන් මට වඩා බාල උනාට ආරක්ශයෙක්ට වඩා මට එයා හොද යාලුවෙක් උනා.ටේ වත් පන්නගෙන අපි ආවෙ ශොපින් කරන්න ඒත් මට හදිස්සියෙ මව් රැජිනගෙන් ලැබුන ඇමතුමක් නිසා ආයෙත් මාලිගාවට යන්න මන් ගොඩක් කලබලෙන් ආවෙ ශොපින් මෝල් එකේ පහල මාලයට යන්න. එතකොටම මන් දැක්ක එතන පස්සෙන් පස්සට යන කෙල්ලෙක් ඊලග අඩිය තිබ්බොත් එයා වැටෙනව group floor එකටම එයාගෙ ඉන වටේට අත දාල වැටෙන්න කලින් මන් අල්ල ගත්ත එයා මගේ මුන දිහා ම බලන් ඉන්නව තේරුනා.. ඒත් මට ඇත්තටම ගොඩක් හදිස්සි පනිවිඩයක් නිසා මේ විකාර කෙල්ලගෙ මුන මතකත්  නෑ මන් එයාව එහාට වෙන්න අතෑරල ආයෙම පහලට ආවෙ හදිස්සියෙන්.මගේ පස්සෙන් ටේයොනුත් ආව.

Dragon Queen~~ Where stories live. Discover now