Dragon Queen~~

264 48 5
                                    

DRAGON QUEEN~~

කතාකාංගය  4...

කවද ගියපු කාර්ද  ටැක්සි වල මිසක් මෙහෙම වාහනයක යන්න අදහසක් වත් මට තිබිල නෑ..
Oh my god .මේක මීටර් තුනක් නැත්තන් හතරක් දිග ඇති..
🙄🙄🙄🙄
වාහනේ වහලෙ තියෙන ලයිට් මේක පුන්චි ක්ලබ් එකක් වගේ නෑ නෑ පුන්චි මාලිගාවක් වගේ...
වාහනයක්ද මාලිගාවක් ද කියල හිතා ගන්න බැරි තරම්.සුපර් කූලර් ඒසි..වාහ්..මේක නම් වාසනාව
මින් ශා....

මෙසේ තමන්ටම කියා ගනිමින් හ්වාසා වාහනේ සිරි නරබන්නෙ ගොඩක් සතුටින්.
හ්වාසා ගෲප් එකට අයිති HW shopping mall එකට ඇවිත් හ්වාසට බහින්න වාහනේ දොර විවුර්ත කලේ ජන්ග්කූක් විසින්.

මෙතෙක් වෙලා කලබලෙන් වාහනේ සිරිනැරබුව හ්වාසා වාහනෙන් පිටතට ඇවිත්  පුදුමයෙන් මෙන් බලා සිටියෙ.ශොපින් මෝල් එකේ කාර්‍යමන්ඩලයම වගේ දොර අසල දෙපත්තෙන් ඉන්නව දැකල.
ඇය ජන්ග්කූක් දෙස බැලුවෙ ඊලගට කලයුතු දේ ගැන නිසි අවබෝධයක් ලබාගන්න.
ජන්ග්කූක් කලබල වෙන්නෙපා ඉගිකල නිසා හ්වාසා සන්ග්ලාස් දෙකත් දාගෙනම ශොපින් මෝල් එක තුලට ගියෙ කාර්‍යමන්ඩලයට හිසෙන් සන් කරමින්.
ජන්ග්කූක් සහ ඇය ලිෆ්ට් යන මාර්ගය සම්පූර්ණයෙන් කාර්‍ය්මන්ඩල සේවක සේවිකාවන් ගේ ආචාර මද්‍යයේ යන හ්වාසට ඒක වෙනමම් අත්දැකීමක් උනත් ඇය ඒ බවක් පෙන්නුවෙ නෑ.

ලිෆ්ට් එකට පැමින හ්වාසගෙ එක් පසකට වෙන්න ජන්ග්කූක් හිටගනිද්දි හ්වාස සන්ග්ලාස් ගලවන ගමන් ජන්ග්කූක් දිහා බැලුවෙ ඔහු කෙබදු මිතුරෙක් දැයි සිතන ගමන්.

හොද උසකින් හා මනා ශරීරයක් හෙබි jk ගෙ එක් අතක ඇති ටැටූ සලකුන කෝට් වාටිය මගෙන් ආවරනය වී ඇති බවක් පෙනුන.

"මිස්ටර් jk...ඔයා මගේ හොදම යාලුව කියල අහන්න ලැබුන මට වෙන යාලුවො හිටියෙම නැද්ද....?

"නෑ..වෙන කවෘත් නෑ මන් දන්න තරමින්..

"ඒකත් එහෙමද..මේ වගේ යාලුවෙක් හිටපු එක තමයි පුදුමෙ..🙄🙄😕

"මොකක්ද කිව්වෙ...

"නැහ්..මොනාත් නෑ..😐😐

ලිෆ්ට් එකේ දොර ඇරිච්ච ගමන් මන් දිව්වෙ මේ ජන්ග්කූක ඇදුම් තෝරද්දිත් පස්සෙන් එයි කියල හිතිල..
ඇයි වදේ මේක මෙහෙම පස්සෙන් එද්දි ඇදුම් තෝරන්න පුළුවන් ද 🙄🙄🙄😐
එක වෙලාවකට මහ වදයක්..

Dragon Queen~~ Where stories live. Discover now