Dragon Queen~~

323 57 24
                                    

මාලිගාවක්ද...එන්ට්‍ර්ස් එකට කාර් එක දාල කාර් එකේ දොර ඇරියෙ හෝටෙල් එකේ සේවකයෙක්.

සන්ග්ලාස් පලදමින් හ්වාසා සහ ජන්ග්කූක්  පිලිගැනීමේ නිලදාරීනියන් හමුවට ගියේය.

ජන්ග්කූක් මන් වාඩිඋන පුටුවට පස්සට වෙන්න හිටගත්ත.මන් වීදුරුවෙන් ඈත බලාගෙන හිටියෙ අර ගල් බූතය එනකම් ඔව් එයා ආවා. ආව වාහනේ දැක්ක ගමන් තේරුනා එන්නෙ පොර තමා කියල ..වරකො..🙄🙄

මාද්‍යසකච්චාව තියනෙක කෙසේ වෙතත් මට තියෙනව දෙකෙන් එකක් විසදගන්න. 😐😐
රජ නෙවේ මොකා උනත් ලස්සන කෙල්ලෙක්ට එහෙම කරනෙක වැරදීනෙ ..😠😠

ඔව් අර..අර ඒක නේද බහින්නෙ සපත්තුවක් එලියෙන් තියද්දිම මන් සන්ග්ලාස් ගලවල හොදට බැලුවෙ එච්චර පැහැදිලි නැති නිසා.
නෑ..ඒ බැස්ස කෙනාව මන් කලින් දැකල තියෙන ගතියක් තියෙනෝ..🙄🙄 කොහෙදිද ඒ...

එයා ඉස්සරහ ශීට් එකෙන් බැහැල ගිහින් වාහනේ දොර ඇරල දුන්නට පස්සෙ තමයි අර ගල් බූතය බැස්සෙ.
අනිවාර්යයෙන් හෙන ලොකු සීන් එකේ ඉන්න එකෙක් ඇත්තටම දැන් නම් මට තියෙන්නෙ මේක එක්ක මාර තරහක් ..මුගෙ වාහනේ දිහා මන් හොදට බලාගත්තෙ මේක ආයෙ දැක්කොත් අදුනගන්න.

ටික වෙලාවකට පස්සෙ ශාලාවට ඇතුල් වෙන ගල්බූතයව දැකල මාව ශොක් උනා ටිකක් විතර...ඔව් ඇත්තටම ආකර්ශනීයයි.වාහ් එයාව රජෙක්ටම ගැලපෙනව ඒත් එයාගෙ පිටිපස්සෙන් මතු උන කෙනාව දැක්කම මගේ හදවතේ විදිල්ලක් ගියාවගේ දැනුනෙ...
ඔත්තොක්කේ ...😮😮😮

ඒතමයි එදා අර පර්ස් එක වැදිච්ච කියුට් බෝයි...වාහ්..එයා..මට දැන් රජාව පේනෙ පුන්චියට ඇහේ දෝශයක්ද මන්ද 🙄😋😋😋
මන් හිමීට ජේකේ දිහා බැලුවෙ කියුට් බෝයිද..ජේකේද හොදම කියල බලන්න ...
😋😋😋
රතුපාට ෆුල් කිට් එකක් ඇදපු ගල් බූතයත් නරකම නෑ..
ඒත් ඒකගෙ මූනදැක්කම මට එදාවෙච්ච දේ මතක් වෙනව..ර්ර්ර්ර්.😠😠

දෙන්න හිතයි බෙල්ල ගැලවිලා යන්න.දෙන්න නිකම් ෆැශන් ශෝ එකකට යන්න වගේ එක අතක් කලිසම් සාක්කුවට දාගෙන එන විදිහ  මාත් ඉතින් සන්ග්ලාස් එක ගලවල අහක බලාගත්තෙ සෙකන්ඩ් වෙන්න බැරි නිසා.

Dragon Queen~~ Dove le storie prendono vita. Scoprilo ora