Episode 05 (Final Episode)

580 120 82
                                    



Y/n: Namjoon, Lets Breakup!
Namjoon: Y/n... එපා... Plzz...
මගේ කරට දමා තිබූ අත ගත් ඔහු මාව උරහිසින් අල්ලා ඔහුගේ පැත්තට හරව ගනී.
Y/n: Namjoon අපි break up වෙමු... මටත් ඒක අමාරුයි තමා... ඒත් මට ඕනෙ නෑ ඔයාගෙ ගමනට බාදාවක් වෙන්න...
Namjoon: ඒත් Y/n මට ඔයාව ඕනෙ...
Y/n: අපි මේක කරන්නෙ අපේ හීන වෙනුවෙන් namjoon හිතන්න දවසක ඔයා මේ ලෝකෙ ඉන්න popular ම artist කෙනෙක් උන දවසට මට කොච්චර ආඩම්බර වෙන්න පුලුවන් වෙයිද?
Namjoon: එතකොට ඔයාට මම ගැන ආඩම්බර උනාම ඇතිද? ඔයාගෙ අනාගතේට මොකද වෙන්නෙ... ?
Y/n: මමත් යනවා මගේ ගමන... ඔයා අනිද්දට debut කරන දවසට එදාට මම මම ලියපු පලවෙනි පොත publish කරනවා...
Namjoon: seriously??? Wow!!!
Y/n: ඔව්... අදින් අපි අපේ පරණ කතාව නවත්තලා හෙට ඉදන් දෙන්නගෙම ජීවත වල අලුත් කතාවක් පටන් ගමු...
Namjoon: හරි එහෙනම්... හැබැයි මට පොරොන්දු වෙන්න ඔයත් ඔයාගෙ dream එකට යනවා කියලා... ඒවගේම ඔයා ඒක success කරගත්ත දවසට ආයෙම මෙතනට එනව කියලා...
Y/n: ඔව් මම පොරොන්දු වෙනවා... ඔයත් මට පොරොන්දු වෙන්න ඔයත් dream එක success කරගන්ත දවසට මෙතනට එනවා කියලා...
Namjoon: හරි, deal
Y/n: Deal
මම සහ namjoon පහක් දමා පොරොන්දු විය.
Namjoon: එහෙනම් අද ඉදන් ඒ දවස එනකන් අපි අපේ සම්බන්දෙ නවත්තමු... Good luck!
Namjoon මට අතට අත දෙමින් පවසයි.
Y/n: ඔයාටත් Good luck!
Namjoon: එහෙනම්... Bye!
Y/n: Bye!
අපි දෙන්නා එකිනෙකාගෙන් සමුගත්තේ තම තමන්ගේ කදුලු එකිනෙකාට නොපෙන්වමින් ය. ඔව් අපි දෙන්නම දන්නවා... අපි මේක නවත්තන්නෙ අපේ dream success කරගන්නකන් තමා ඒ වගේම අපි දෙන්නම හොදට දන්නවා ඒ දේට මාසයක් දෙකක් නෙවේ අපිට අවුරුදු ගානක් බලන් ඉන්න වෙනවා කියලා... ඒත් මගේ කදුලු එයාට මේ වෙලාවෙ පෙන්නුවොත් එයත් දුර්වල වෙනවා... මම හොදටම දන්නවා එයත් මම ඉස්සරහ එයාගෙ කදුලු පෙන්නුවෙ නැත්තෙ දුක නැතුව නෙවේ කියලා... එයා ඉස්සරහ කොහොම හරි කදුලු හිරකරගෙන හිටියට මම ගෙදර ලං වෙනවත් සමග බිත්තියකට හේත්තු වී හොදටම අඩන්න ගත්තේය. මට තාම හිතාගන්න බෑ... අපි අර එකට ඉස්කොලේ ගිය එකට පාඩම් කරපු කාලෙ අදින් පස්සෙ ආයෙ එන්නෙ නෑ කියලා... මට තාම මතකයි කොච්චර කල් එකට පන්තියෙ ඉදලත් එයා එදා මගෙන් කොස්ස ඉල්ලගන්න media unit එකට ඇවිත් මගෙ name tag එක බලලා මට කතා කරපු හැටි... එදා ඉදන් අපි දෙන්නා ටික ටික දැන අදුන ගත්ත විදිහ... මට මාවම එපා වෙලා තියෙද්දි එයා media room එකට ඇවිත් මට පාඩම් කියලා දෙන්න පොරොන්දු උන විදිහ... එදා ඉදන් අපි හැමදාම හවසට පුස්තකාලෙට ගිහින් විහිලු කර කර එයා මට පාඩම් කියලා දුන්න විදිහ... එයා මට දුන්න first and last kiss එක... අද ඉදන් ඒ හැමදේම අතීතයට අයිති සුන්දර මතක විතරයි...

First SongWhere stories live. Discover now