5 කොටස

567 93 36
                                    

Ashley's pov •^•

"මොකක්ද ඒකේ තේරුම ඔම්මා...එයාට මම කොහොමද කියන්නෙ...." එහෙම කියද්දී මටත් මහත් වේදනාවක් ඇති උනා මොකද මගේ නංගි සද දෙව් දුවගේ දුව කියලා මම කොහොමද කටක් ඇරලා කියන්නෙ එතකොට මෙච්චරකල් එයා ඔම්මා අප්පා ගාලා තියෙන්නෙ එයාගේ ඇත්තම ඔම්මා අප්පට නෙමෙයි කියලා...එතකොට එයාට කොහොම දැනෙයි ද... "මොකක්ද ඔම්මා ඔයා ඇයි දැන් මට කිව්වෙ...අනික මේ ඒකට වෙලාවද...." මම තරහින් අහද්දී "ඔව් මේක තමා ඒ කාලේ එයාගේ ඇත්තම ඔම්මා මට ඒක කියන්න කිව්වෙ එයාගේ හරියටම අවුරුදු විසිඑක ලබන්න කලින් කියලා..." ඔම්මා මට කියාගෙනම ගියා මොකක් අවුරුදු විසිඑක ලබද්දී ඒ මොකද ඒහ්... මම අහලා බලන්න ඕනේ කිව්වම "සර් මැඩම්ට විවේකය අවශ්‍යයයි...ඒ හින්දා පොඩ්ඩක් එලියට එන්න..." කියලා නර්ස් කෙනෙක් මට කියවන්න පටන් ගත්තා...මමත් ගස්සගෙන යන්න ගියා...

"සර් කොහෙද මේ යන්නෙ...අනික මේ මාස්ක් එකක්වත් නැතුව..." කියලා බොඩිගාර්ඩ් මාව නැවැත්තුවා...ආයිශ් මේ වෙලාවට තමා සාමාන්‍ය මනුස්සයෙක් විදිහට එපා වෙන වෙලාව මට...මට ඕනේ උනේ මගේ නංගි ගේ යාලුවොන්ව ගිහින් තනියම හම්බවෙන්න...මොකද එයාලා විතරයි එයාගේ රහස් මමයි ඔම්මයි හැරෙන්න දන්නේ...මොකද එයා එයාගේ යාලුවොන්ට රහස් තියාගෙන ඉන්නේ නෑ ... ඒ හින්දා එයාලව නංගි ගේ බර්ත්ඩේ එකට එක්ක යන්න ඕනේ එක අතකින් එයාව සප්‍රයිස් කරන්න අනිත් අතින් එයා වෙනස් වෙන කතාවක් ඔම්මා කිව්ව නිසා ඉතුරු විස්තර ටික අහගන්න යන්න ඕනේ....

Purple heart fam :-

Minuwa's pov •^•

"උන්නී කෝ මේ උන්නී...." මම කෑගහන්න පටම් ගත්තා කෝ යකොව් මුන් ටික...කොහේ චුත උනාද මේ මන් නැතුව.. මම යද්දී කට්ටිය වතුර දානවා එක එක්කෙනා හදාගත්ත පැලවලට...ගයුගේ පැලේත් තිබ්බා ඒක දැන් ලොකු ගහකුත් වෙලා එයා වගේම.. අපි හය දෙනා තමා ඒ ගහත් බලාගත්තේ එයා ගියාම 🤧🤧

"උන්නිලා කන් ඇහෙන්න නැද්ද මම කතා කලා කියලා😤😤"මම කෑගැහුවා කෑගිල්ලක් ලෝකෙම දෙදරන්න.."මොකද යකොව් තී බෙරිහන් දෙන්නෙ 😡😡" හම්මට හැල්මොනිට තරහ ගිහින් 😱 කෑගැහුවා.... කොහොම හරි කොසුපාරක් කන්න කලින් ශේප්වෙන්න ඕනේ " හී හී ඒක නෙමෙ උන්නිලා අද අපි කොහෙ හරි යමුකො..."කිව්ව විතරයි එක පැත්තකින් "යමු කොරියා...."කියලා කවුද පිරිමි කටහඩක් ඇහුනා...කට්ටියම හැරිලා බැලුවම 😱😱😱 දෙයියනේ අර ෆේමස් අයිඩොල් නේද 😱😱 "දෙයියම්මපල්ලා අර ෆේමස් අයිඩොල් ඈශ්ලි නේද හැල්මොනි උන්නි 😱🔨" කියලා ලෙයා උන්නියි හියුවායි බෙරිහන් දුන්නා... "එයා මොකද මෙහෙ..😱😱" ඔන්න මින්සුවා කට කැඩිච්ච කතාවක් කිව්ව..යකොව් ඔහොම කිව්වොත් ඒ මනුස්සයා ආපහු හැරිලා යයි නේ 😑💔

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now