8 කොටස

430 92 26
                                    


අපි හැමෝම නිදාගන්න ගියා 😴😴 ඔප්පා එයාගේ කාමරේට ගිහින් දොයියගත්තා 😴😴 කිරි තේකයි විස්කෝත්තයි ගිහින් ගෙස්ට් රූම් එකේ දොයියන්න ගියා...😴😴

--------------------------------------------

Jungkook's pov ^°^

ජින් හියුන්ග් කිව්ව නිසා ගයූගේ ගෙදර ගියා මමයි ටේයී... මොකද එදා ආව මනුස්සයා ගැන ජින් දන්න විදිහට එයා
බල නිශේදනය කරන්න පුලුවන් අයව දඩයම් කරන කෙනෙක් ලු... ඒ නිසා හෙඩ් මාස්ටර් කිව්ව විදිහට ගයූ කොහොමහරි නිශේදනය කෙනෙක් කියලා අපි හිතාගත්තා...

🙄 හැමෝම රෑ නිදාගන්න ගියා...මමයි ටේයී නිදාගෙන ඉද්දී මට තිබහක් ආවා 😴😴 නිදිමරගාතේ යද්දී ගයූගේ කාමරේ දොර ඇරිලා තිබ්බම මට දෙලොව රත් උනා 😵😵 මම දිව්වා දිවිල්ලක් බුදාම්මෝහ්...

යද්දී ජනේලේ ලග එදා ලේ පෙරාගෙන හිටපු මනුස්සයා ඇතුලට එද්දීම

"😠 යා තමුන් කවුද මොකටද අපේ පස්සෙන් එන්නේ...😠😠"

මම හිමීට කෑගහන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා ගයූ කොට්ටෙත් බදාගෙන නිදි නිසා 😥😥 මන් කෑගැහුවොත් මේ මිනිහට මෙයාත් නැගිටිලා බය වෙන නිසා ඒ පැත්ත බලලා අනිත් පැත්ත බලද්දීම

"☠️ තමුන් මේක අහගන්නවා කොල්ලො
තමුන් මේ කෙල්ලගෙන් වහාම ඈත් වෙනවා... ඒක තමුසෙගේ ඇගට ගුණයි..🤡😠 මේ කෙල්ල තමුසෙගේ නෙමෙ අපේ බොස්ගේ 😏🤡☠️ "

"යාහ්😤😤" මන් කෑගහද්දීම ඌ පැනලා ගියා...

මන් ජනේලේ වහලා ගයූ දිහාම බලන් හිටියා... කොට්ටෙත් බදාන් සනීපෙට නිදි මෙයා ඉතිම්😒😒 එලියේ වෙන්නෙ මොනාද කියලවත් දන්නව ද මේ මෝඩ කෙල්ල 😒🙄 අද ඉදලා මේ කුකීයා ඔයා යන හැමතැනටම එනවා😌😏 මාව එල්ලවන්න බැලුවොත් නේ 😒😏

දොර වහලා යන්න යද්දීම "එපා එපා මාව මරන්න 😭😭😭😭" කියලා හීනෙන් කෑගහන්න ගත්තානේ මේ කෙල්ල 😵😵
මගේ හාට් එක නිකන් රිදෙනවා කෑගැහුව පාරට එයා..😵😵

ලගට ගිහින් "ෂ්ෂ්ෂ්ෂ් හොද ලමයි කෑගහන්නෙ නෑ 🤫🤫" කියලා කනට කරලා ඔලුව අතගාද්දී කෑගැහිල්ල නැවතුනා... අනිත් පැත්ත හැරිලා ඒ ගමන කොට්ටේ බදාගත්තා😒😒 මන් ඉද්දී කොට්ට මොකටද බදාගන්නේ 😒😒

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now