9 කොටස

462 104 26
                                    

මම කවදාවත් උඩින් A/N දාලා නෑ ඒත් දාන්න හිතුවා...

ඔයාලා කියවනවා බහුතරයක් මගේ
ස්ටොරි එක. ඒත් කියන්න දුකයි වෝට් දහයයි විස්සක් වගේ තියෙන්නේ 😥😥 මන් වෝට් වලින් තමා මැනගන්නේ කොච්චරක් කැමති ද කියලා😋🙂
කමක් නෑ ඔයාලා කැමති විදිහට කියවන්න මේ පුංචි ඕතර් ගෙන් කිසි බාදාවක් නෑ🙌❤️🙌

----------------------------------------------------------

මොකක්ද එයාට වෙලා තියෙන්නේ...
නිකන් අපිව අදුරන්නෙ නෑ වගේ නේ..😫
මාත් එක්ක තරහවත්ද 😫😫😥 නෑ නෑ මොකක් හරි තියනවා මේකේ පිටිපස්සෙ මන් හොයාගන්නම් කෝ 🤨🤨 මොනා හරි එදා වගේ කරදරයක් ද දන්නේ නෑ ...
ඈශ්ලි හියුන්ග් පේන්නවත් නෑ ඒ මදිවට 👀👀 මන් යන්න ඕනේ ගයූගේ ගේ වටේ සර්ච් පාරක් දාන්න👀👀🙂

-----------------------------------------------

No one pov •^•

"කට්ටියම ලෑස්තිද හාටුවනී..." (මිනූ)

ගයූගේ පපල් හාට්ලා ගයූගේ බර්ත්ඩේ එකට කොරියා යන්න ලෑස්ති වෙනවා... වෙන හේතුවකට යන්නේ උනත් ගයූට කියන්නේ බර්ත්ඩේ එකට සප්‍රායිස් එකක් වශයෙන් කියලා...

"යා ප්ලේන් එක මිස් වෙන්න යන්නේ තොපි ලෑස්ති වෙයන්..." හැල්මොනි කෑගහන අතරේ කට්ටිය දඩිබිඩි ගාලා ලෑස්ති උනා...

"උන්නී තව දුරයිද... උන්නී 👀👀" මිනුවාගේ වැඩේ නැග්ග වෙලේ ඉදන් එහා පැත්තේ ඉන්න හැල්මොනිට වද වෙන එක...

"යා මිනුවෝ තී ඔය වචනේ ආයේ කිව්වොත් අර ප්ලේන් එක අතුගාන කොස්ස හරි ඉල්ලලා තලනවා බෝව😡"

"හරි හරි නෝ කතා නෝ සිනා මම😫😒"

මිනුවා කටවහගෙන ගියා😂😂 එකපාරටම හියුවා "🤢🤢 බ්ව්ව්ව්" ඒක දැකලා මින්සුවා කලබල වෙලා "යා වමනේ වගේද😲😲 අනේ දෙයියනේ මෙතන නන් දාන්න එපා😲👀 මන් දුවනවා ප්ලේන් එකේ දොරත් ඇරගෙන😲😫😫👀"

"මොකද මොකද පුරස්නේ මින්සුවෝ 👀👀" ඊටපස්සේ ඔන්න ලෙඩායි ලෙයායි කපල් එක ඕපීඩී හොයනවා😂

"මෙයාට වමනේ වගේ ලු උන්නී😱😭"

"යකොව් කියන්න එපෑ කලින් තී..." ලෙඩායි ලෙයායි හියුවව බලාගත්තා...

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now