15 කොටස

430 82 261
                                    

කට්ටියම World tour එක පටන් ගත්තා...

පපල් හාට් කෙල්ලො ටික වෙනම ප්ලේන් එකක රහසින් එනවා...

ගයූයි , ඈශ්ලියි , BTS ලා ටිකයි එක ප්ලේන් එකේ යන්නේ... ඒත් වෙනදා වගේ එයාලට එකට ඉන්න බෑ... මොකද ෆෑන්ස්ලා රබර් ඇස් දාලා බලන නිසා😶

කවුරුත් දන්නේ නෑ ගයූගෙයි කුකීගෙයි තව අනිත් හියුන්ග්ලා සෙට් එකගෙයි හොර පෙම් සම්බන්ධතා සැට් එක😏😂

තව එකක් මේ දවස් වල ලීසා අපේ අහිංසක ඈශ්ලි හියුන්ග්ට ඇස් ගහනවා😂😂😂💔පුදුමෙකට කියන්නේ ඈශ්ලි හියුන්ග් අහලා "ලීසා ඔයාගේ ඇහැට රොඩ්ඩක් ගියාද" කියලා ඇහැට පිම්බා..

කොහෙද ඉතිම් මගේ මැනිකට මාව මතක නෑනේ😒 අර හොදට හියුන්ග්ලා එක්ක හුරතල් විවී ඉන්නවා මිසක් කොල්ලා කෑවද අඩුම තරමේ බනානා මිල්ක්ෂේක් එකක් බිව්වද බලන්නෙ නෑ නේ😒😒
(A/N :- Pov එක දැම්මේ නැත්තේ😆 ඔයාලට හොයාගන්න....)

Jim:- "අම්මූහ් තව කොච්චර වෙලා යන්න ඕනේද හියුන්ග්..."

Jin :- "ම්ම්ම් තව පැය පහක් විතර වගේ.."

Jim :- "අම්මූ මට ගෙදර යන්නෝනී... තව ටිකකින් ඉදියොත් මන් මෙතන ඉදගෙන ඉදලම මැරෙයි.."

Gayu :- "ඔච්චරටම අමාරුයි නන් ප්ලේන් එකේ දොරත් ඇරන් යන්නකෝ🤓 එලියට "

අම්මෝහ් මගේ මැනිකගේ කට😂 ජිමිනටත් හොද වැඩේ ඉන්න බෑනේ එක තැන...

මන් තරහයි බබා ඔයා මගේ එහා ශීට් එක මේ නිදිකුම්බයට දුන්න එකට😒 යුන්ගී හියොන්ග් එක්ක මොනා කරන්න ද යකූ... මුගේ වැඩේම ක්ක්ක්රාස්ස්ස් කූඋස්ස්ස්ස්ස් ගගා ගොරවන එක නේ😒

Nj :- "හොද වැඩේ ජිමිනා... ඒක තමයි යනවකෝ ප්ලේන් එකේ දොරත් ඇරගෙන😌"

Jim :- "ආ හාහා දැන් හැමෝටම මාවද පේන්නෙ බයිට් කරන්න😒 මන් තරහැයි ඔයාලා එක්ක☹️ මන් නැතුව ඔයාලට වෙන්න ඉන්න පාඩුව දැනෙයි😌"

Jk :- "ඔයා යාලු වෙලා ඉදියත් මොනාද අපිට හම්බුනේ ජිමිනෝ😆"

අම්මෝහ් මගේ කුකී කිව්ව එකේ සැරහ්😅 අනේ පව් ජිමින් ඔප්පා රතු වෙලා ගිනි පුපුරනවා... අනිත් දවසේ කුකීව චාටර් කරන්න ඕනේ😌😂

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now