20 කොටස

346 73 20
                                    

ගයූ වෙනද වගේම චන්ද්‍ර පුෂ්පයේ ඉදගෙන දිනපොත ලියන්න පටන් ගත්තා...

ආයේ ලියන්න පුලුවන් වෙයිද කියලා එයාත් දන්නෙ නැහැ...

ඉක්මනට පෘථිවියට යන්න ඕන නිසා ගියා... කුකී බලන් ඉන්නවා ගමන යන්න...

"මන් ආවා... කොහෙද යන්න තියනවා කිව්වේ කුකී..."

"ආ එන්නකෝ අපි ගිහින්ම බලමුකෝ තැන..."

කුකී මාවත් ඇදගෙනම ගියා කැලේ තියෙන ලස්සන පුංචි ගෙදරකට...
ගේ ඇතුලට ගිහින් බැලුවත් කවුරුත් ඉදියේ නෑ...

"මාස්ටර්... මාස්ටර් කෝ ඔයා අනේ..." කුකී කෑගහ ගහ හොයනවා...

"ඕම ඉන්නවා මට කන් දෙක ඇහෙනවා කොල්ලො..." ටිකක් මහලු වයසේ කෙනෙක් ඇවිත් කුකීට කැගැහුව..😅අනේ ඉතිම් මේ කොල්ලත් ඕන්නැති වැඩනේ කරන්නේ😂

"ආහ් කවුද මේ ලස්සන පොඩි කෙල්ල.."
මාස්ටර් හිනා වෙලා ඇහුවා ගයූ දිහා ස්කෑන් කරන ගමන්...

"ආහ් මේ මේ... මගේ කෙනා😁😅" හාපූ කුකී ඇඹරෙනවා ඔලුවත් කස කස... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ වගේ ලුක් එකක් ගයූ දාන් ඉන්නවා...

"ම්ම්ම් ඔය ලමයා සූදානම් ද..." මාස්ටර් එකපාරටම අහපු දෙයින් ගයූ ගැස්සිලා ගියා... මොකක් එතකොට එයා දන්නවද කියන ගොඩක් සිතුවිලි ආවා...

"මොකක් සූදානම් ගැනද ඔය අහන්නේ මාස්ටර්..." කුකී ඇස් දෙකත් ලොකු කරන් අහද්දී මාස්ටර් කතාව වෙන අතකට හැරෙව්වා..

"ආ මන් කිවේ ඔය දෙන්නා බදින්න එහෙම සූදානම් ද කියලා.." මාස්ටර්ත් කපටිම නෑහ්😂💯

කුකී ඒක අහලා හිනා වෙවී බිම බල බල ඉන්නවා... අනේව් මිරිකන්න හිතෙනවා වගේ ගයූ බලාන් ඉන්න නිසා මාස්ටර් "ආ ආ මේ ලමයි දෙන්නා කුකී ඔයා ගිහින් තේ තුනක් හදන් එන්න කුස්සියට ගිහින්...

එතකොට ඔය ලමයා එන්න මාත් එක්ක කතාවක් දාන්න..."

මාස්ටර් කිව්වම කුකී හිනා වෙලා හරි කියලා ගියා ගේ ඇතුලට..

"ඔය ලමයා අපේ ජන්ග්කුක්ට කිව්වා ද..
දැන් ලෑස්ති ද ..."

"හ්ම්ම් තාම නෑ මාස්ටර් මන් එයාට දන්වන්න සලස්වන්නම්... ඒත් දැන්ම නෙමෙ.. එතකොට මට වැඩේ කරගන්න වෙන්නෙ නෑ...

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now