11 කොටස

426 92 25
                                    

No one pov •^•

මිනුවයි හැල්මොනියි ගයූව බලන්න දෙන්නෙ නැති නිසා ආපහු හැරිලා යද්දීම ඈශ්ලිට කෝල් එකක් ගත්තා...

ඒත් එක්කම ඒ කෝල් එක ආන්සර් කරලා "ඔව් හැමෝම ඉන්න ගෙදරට වෙලා මට ඔයාලට ගොඩක් ලොකු විස්තරයක් කියන්න තියනවා..." ටිකක් බැරෑරුම් විදිහට කිව්ව නිසා දෙන්නම ගියා ගෙදර අනිත් අයටත් එන්න කියලා

ඈශ්ලි ගියේ කෙල්ලො හයදෙනාව හම්බ වෙන්න...මොකද එයා මෙච්චරකල් නිහඩව හිටියේ මුකුත්ම නිසා නෙමෙ එයාගේ නංගිගේ ජීවීතයට තර්ජනයක් තියෙන නිසා....

ඒත් දැන් නැහැ...මොකද එයාගේ නංගි තාම ඇස් ඇරලත් නැතුව මාසයක් විතර වෙනවා කොමා තත්වයෙන්....

"ඒයී කෝ ඔයාලා ලෑස්ති ද...ඔප්පා ආවද...🙄" (හැල්මොනි)

"තාම නෑ එන ගමන් කිව්වා එයා☺️☺️" (ලෙයා)

"අන්න ඔප්පා එනවා..." හියු දුවගෙන ගිහින් ඈශ්ලිව පිලිගත්තා....

"ආහ් කට්ටියම ඉන්නවද නංගා.." ඈශ්ලි අහපුවම "ඔව් ඔප්පා යමු අපි..." හියු ඈශ්ලිව ඇදගෙන යනවා....

"හරි මේකයී මට කියන්න තියෙන්නේ නංගිලා...තාම ඔයාලා ආවා කියලා ගයූ දන්නෙත් නෑනේ...අනික එයාට තාම සිහිය ඇවිත් නෑනේ🙂😣 එයාගේ බර්ත්ඩේ එකට තව දවස් තුනයි තියෙන්නේ එයා ඊටකලින් ඇහැරුනොත් බර්ත්ඩේ කියලා බලන්න එපා එයාව බලන්න යමු හරිද...." (ඈශ්ලි)

"හරී ඔප්පා 😊😊" (හැමෝම)

"තව එකක්...ඔයාලා දන්නවා නේද අර BTS ලා ටික....එයාලාත් ගයූට ගොඩක් ආදරෙයි කියලා මන් දන්නව...ඒත් ගයූව පොඩ්ඩක් එයාලගෙන් ඈත් කරන්න...මොකද අපිට එල්ල වෙලා තියෙන ප්‍රශ්න වලට එයාලව ගාව ගන්න හොද නෑ..." (ඈශ්ලි)

"ඔව් ඔප්පා ඒක ඇත්ත🙂අපි එයාලව අපේ ප්‍රශ්න වලට ගාව ගන්නෙ නැතුව ඉමු..." (හැල්මොනි)

"ඒත් උන්නි දන්නවා ද මට හිතෙන්නෙම එතන ඉන්න කෙනෙක් ගයූට කැමති කියලා..." (මිනුවා)

"මොකාක්ක්ක්🙄🙄🙄" හැල්මොනියි මිනුවයි හැර එතන හිටිය හැමෝම කම්පියුස් වෙලා හිටියේ....

"😑යා... මොකද කෑගහන්නේ මටත් එහෙම හිතුනා මිනුවෝ... ඒත් එතන හිටිය හැමෝම එයාට ගොඩක් ආදරේ කරන අයියලා සෙට් එකක් වගේ හිටියේ..."

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now