අවසාන කොටස

741 92 69
                                    

"වසරේ ගායකය වනුයේ Jeon Jungkook ... "

නිවේදකයා කියනවත් සමග ජන්ග්කුක් ගේ රසිකයෝ ඔල්වරසන් දුන්නා.... කුකීගේ මුහුණේ කිසියම් සතුටක් ගැබ්වෙලා තිබ්බේ නැහැ....

"කුකී යන්න ගිහින් සම්මානේ ගන්න.."

ජින් තට්ටුවක් දැම්මම කුකී නැගිටලා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත සම්මානේ අරන්,

"ස්තූතියි අද මම මේ තැනට එන්න උදව් කරපු හැමෝටම... ස්තූතියි ඔයාටත්... මගේ හැමදේම ඔයා... ම්ම් ඔයාලා බලනවා ඇති මන් කා ගැනද කියන්නේ කියලා... ම්ම් එයා මගේ විශේෂ කෙනා...

එයා නැතුව මට හුගක් පාලුයි... හැමදේම මායාවක් උනා නම් එයා මෙතන ඉදී...ඒත් එහෙම වෙන්නෙ නැහැ නේ... එහෙනම් මගේ හියොන්ග්ලටත් තැන්කිව් සෝ මච් මාව බලාගත්තට... මාත් එක්ක හැමදේටම ඉදියට...

මේ සම්මානේ මට විතරක් නෙමෙ අයිති මේ සම්මානේ හැමෝටම අයිති... මන් කැමතියි මේක Bighit එකට භාර දෙන්න..."

ජන්ග්කුක් කියනවත් එක්කම Bighit එකේ නව අධ්‍යක්ෂක පීඩී නිම් සම්මානේ භාර ගත්තා...

ජන්ග්කුක් ස්ටේජ් එකෙන් බහිනවත් සමග "පොඩ්ඩක් රැදී ඉන්න ජන්ග්කුක්..."

එතනට ආවේ ඈශ්ලි හියොන්ග් එයා සිනා මුසු මුහුණෙන් කුකීගේ තෑග්ග දුන්නා හැමෝම ඉස්සරහ...

ම්ම් ඔව් ඒ බිලියන ගානක වටින අලුත් ගෙයක යතුරක් දුන්නේ...

ඒත් එක්කම ,

"කුකී මේක ඔයාට ගයූගෙන්..." කියලා ලස්සන පොතක් දුන්නා...

"තැන්කිව් හියුන්ග්..."

ජන්ග්කුක් වේදිකාවෙන් බැහැලා කෙලින්ම උත්සවේ ඉවර වෙන්නත් කලින් ගියා තැනකට...

ඒ එයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය උන තැනට... එහෙමත් නැත්තම් ආදරේ කියන වචනෙට විතරක් නෙමෙ තමන්ව රැකපු ඒ ලස්සන ආදරේ හිමිකාරිය ගාවට...

"ම්ම් ඔයාට ඇහෙනවා නේද... රත්තරන් ඇයි මාව දාලා යන්නම ගියේ... මාවත් අරන්ම යන්න හිතුනේ නැත්තේ ඇයි ඔයාට...

මන් දන්නවා ඔයා ජීවිතේ කැප කලේ මන් අඩ අඩම ඉන්නවා බලන්න නෙමෙ..
මන් ඒක කලා... මේ බලන්න සමාවෙන්න සම්මානේ නම් පීඩී නිම්ට දුන්නා...ඒත් බලන්නකෝ මේ යතුර... මේ ඔයාගේ පොඩි හියොන්ග් මට දුන්නේ.. ඒත් මේ ගෙදරින් මට ඇති වැඩක් නෑනේ...

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now