Chapter 3

828 174 81
                                    

රාත්‍රී 9.00 වන තෙක් පිරිස රාත්‍රී ආහාරය ලබාගත්තේ විවිධවූ ප්‍රීතිමත් කතා සාකච්ඡාව කරමිනී.....

"මම කලින් අපේ ඩෙසර්ට් එක ඕඩර් කරන්න කිව්වෙ නැ කට්ටිය මොනා කයිද දන්නෑනේ" rm පිරිසට පැවසුවේ menu එක අතට ගනිමිනී...

"ඒක හොදයි මතකනේ ගියපාර pineapple pudding එකක් සුගා කාලා ඇලජික් උනා" ජින් මතක් කර සිටියේ පෙර ඔවුන් හමු වූ අවස්ථාවේ සිදුවූ අකරතැබ්බයක් පිළිබදවයි...

"හරි මට මේක ගේන්න " ටේහ්‍යුන්ග් කියා සිටි අතර ජංකුක්ද එයම ඇණවුම් කලේ ජිමින්ගේ සිනහව තවත් තද කරගැනීමට නොහැකි තත්වයකට පත්කරමිනී....

"මොකද මනුස්සයෝ "ජංකුක් එකවර ජිමින්දෙස බලා ඔරවමින් අසාසිටියේ අනෙක් පිරිසටද සිදුවන දේ පැහැදිලිව මද සිනහවක් පානා විටදිය...
"ඒ පාර හැමෝම , මේ මන් යනව washroom "ලැජ්ජාවට සහ තරහින් උදුම් උනු ජංකුක් එතැනින් යෑමට සැරසුනේ එකපාරටමය...

"පොඩ්ඩක් ඉන්න ජංකුක් මාත් එනව " ටේහ්‍යුන්ග් ද ඔහු සමග එකතු වූයේ අනෙක් පිරිසගේ කට ඇරෙන තැනට පුදුම කරමිනී...

ජංකුක් නැගිසිටි නිසා කලබලයට පත් සිය සහයිකාව ඔහු වෙත දුවන් ආවේ කලබලයෙනි..."සර් සර් කොහෙද යන්නෙ "ඇය විමසීය..."මැරෙන්න යන්නෙ එනවද"ජංකුක් එකවරම ඇය වෙත කියාසිටි අතර "ආ යමු සර් bodyguard ලටත් කියන්නම්"ඇය තමන්ට ඇසුනේ කුමක්ද කියා නොසිතා එකවර ප්‍රකාශ කර සිටියේ එවරද මුලු ශාලාවම සිනාගස්සමිනී...

"සර් යන්නෙ washroom ඔයා ඉන්න භය වෙන්න එපා " ටේහ්‍යුන්ග් එසේ කියමින් ජංකුක් පිටුපසින් ගියෙව් හදිස්සියෙනී...

"කුකී, කුකී ඔයා පොඩ්ඩක් ඉන්න මේ ඇහුනද හෙලෝ " ටේහ්‍යුන්ග් ඔහුව හැර ඉතා ආවේගයෙන් ගමන් කරනා ජංකුක් පසුපස සෙමින් දුවමින් පැවසීය...

ජංකුක් ටේහ්‍යුන්ග් හට කන් නොදී washroom එක වෙත පිවිස දොර වසා ගත්තේ ටේහ්‍යුන්ග් ව පිටත තනිකරමිනී....

"ජංකුක් මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ ඒක බොහොම පොඩි දෙයක් ඔයා ඇයි පොඩි පොඩි දේවල් වලට ඔහොම තරහ ගන්නෙ "ටේහ්‍යුන්ග් ඇතුළත සිටින ජංකුක්ගෙන් එක දිගට ප්‍රශ්න කරන්නට උනෙ ඔහුගෙ මෙම කෝපය සිතාගත නොහැකිවයි....
"ඔයා ඔය වගේ assistant කියන ඒවට තරහගන්න එපා දන්නවද මගෙ assistant අද උදේ බලද්දි ඔලුවේ ලීක්ස් කොල එල්ලගෙන සිංදු දාගෙන නටනව වැඩ නොකර " ටේහ්‍යුන්ග් සිනාසෙමින් කියූ දෙයින් ඇතුළත සිටි ජංකුක්ද සිනා වූයේ කිසිවක් නොවුනු ගානටයි....

MATHS CLASS 2 [ COMPLETED ]Where stories live. Discover now