හේ...හේ.....මම ටේ ටේ ඔයාද මගෙ අලුත් රූම් මේට්......'
ආගන්තුක කෙනා කිව්වෙ ඇස් දෙකත් ලොකු කරගෙන cute smile එකක් ජින් ට දාන ගමන්.
"hello!!!!! Welcome to your new palace .....
ඊලග මොහොතේ ජින් කියෝගෙන කියෝගෙන යන්න ගත්තේ... ඒ කෙනාටත් කලින් ජිමින් ට හලපු හෑල්ලම දාන ගමන්...
හැබයි එයාගෙ ප්‍රතිචාරය නං ජිමින් ට වඩා හොද එකක් උනා.
"හානේ.... පුදුම ලස්සනක්නේ මේ චූටිම චූටි කුස්සිය .එතෝට.....අර උඩම ඇද මට දෙන්න පුලුවන්ද?? පුලුවන් නේද....'
ඒ කෙනා ඒ වෙලාවෙ ජින්වත් එහාට තල්ලු කරගෙන කාමරේ ඇතුලට ගිහිල්ලා පිස්සුවෙන් වගේ කියවන්න ගත්තා...
එක පාරටම කියවිල්ල නැවතුනේ කවුච් එකේ කෙනෙක් ඉදගෙන ඉන්නවා කියලා දැකලා...
"තව කෙනෙක්ද.....හායි!!! මම ටේ..."
කියල කිව්වෙ මහ අමුතුම එයාටම අනන්‍ය වෙච්චි boxy smile එකකුත් දාන ගමන්
"ආහ්...මම ජිමින්..
ටෙයෝන් දිහා ' මොන විකාරයක් ද මේ' කියන්න වගේ බැල්මක් දාලා ජිමින් කිව්වෙ ටිකක් තරහින්...
"අනේහ්......ඔයාගේ බෙල්ලට මුකද ඔය වෙලා තියෙන්නේ....මන් ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්නද ...කතා කරන්නද කියන්නකෝ.... ටෙයොන් කිව්වෙ හොදටම රතු වෙලා තිබ්බ ජිමින්ගෙ බෙල්ල දැකලා බය වෙලා ....හදිස්සියේන් වගේ එයාගෙ ෆෝන් එකත් අදින ගමන්...
" ඕනෙන්නෙ නෑ මන් හිතන්නෙ.ඔයා කට වහගෙන හිටියොත් ඇති "
ජිමින් කිව්වේ..තරහ ගිය මූනක් මවා ගෙන ටේගෙ කච කචේ එසැනින් නවත්තන්න ඕනි උන නිසා...
ඒ වෙලාවෙම ටේ එයගේ කටර් එක වගේ කටට නිවනක් දුන්නෙ ජිමින් කියපු දේ නිසා හිතත් රිද්දගෙන අතේ තිබ්බ බෑග් ටිකත් බිමට අතාරින ගමන්...මේ දිහා ටික වෙලාවක් නිහඩව බලන් හිටිය ජින්,
"හහ් පොඩි ලමයෙක් වගේ..... ජිමින්ට හිතුනෙ එහෙම...
"හරි ටේ..දැන් ඔයා ඔයාගෙ බඩු අස්කර ගන්න....මමත් උදව් වෙන්නම්කෝ....
හරිම ආදරනීය වොයිස් එකකින් ජින් එහෙම කිව්වෙ ටේගෙ දුක නැතිකරන්න කියල හිතාගෙන .ඒ ගමන් බිම වැටුනු බෑග් ටික අරන් ඒ ලග තිබ්බ පුටුවක් උඩින් තිබ්බා...
YOU ARE READING
𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin
Werewolf' මොකද මෙයා සද්දෙයක් වත් නැත්තේ..' විනාඩි කිහිපයක ඉදලා කිසිම ශබ්දයක් වත්..දැගලිල්ලක්වත් ජිමින්ගෙන් නොදැනුනු නිසා..යූංගි ටිකකට නතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවේ ජිමින් දිහා...යූන්ගි දැක්කේ තමංගෙ ලෝම අතර සැපට නිදාගෙන ඉන්න හුරතල් ඔමේගාවෙක්..ජිමින්ට යූංගි...