12

1.7K 333 105
                                    

ජිමින් තමන්ගෙ තද රතු උන ඇස් වලින් දැක්කේ....තමන් දිහා හිස් බැල්මක් සහිතව බලාගෙන ඉන්න යූංගිව..අත් දෙකත් කලිසම් සාක්කුවලට ඔබාගෙන තමන්ගෙ ඇස් වලින් ජිමින්ව රසවිදිමින් හිටිය යුංගිගෙ මුහුනෙන් හෝ අඩුම ඇස් දෙකෙන්වත් ජිමින් ගැන තිබ්බ අබමල් රේනුවක තරන්වත් හැගීමක් පෙන්නුවෙ නෑ...ඒත් මේ වෙනකොටත් එලියට පනින්න තිබ්බ හැගීම් දාමයක් ඒ හිත ඇතුලෙ කැකෑරුනා..

විශේෂයෙන්ම යූන්ගි ට ජිමින් ගැන තියෙන හැගීම්.ඒව කොහොමද තවත් ඒ හිත ඇතුලෙ තද කරගෙන ඉන්නේ..ඒක උමතුවක්.උමතුවකටත් වඩා ඒක වේදනාවක්..ඒ වේදනාවට එකම බෙහෙත තිබ්බේ..ජිම්න් ගාවම විතරයි..

" ඇල්ෆා යූන්ගි මට උදවු කරන්න.." ජිමින් කිව්වේ බිදිච්ච ස්වරයෙන්...
'මොකක්!!!!!!!!!ජිමින් ඔයා මේ මොනවද කියවන්නේ...ඔයාට කොහෙත්ම මේ දේ ඕනෙ නෑ...,
නෑ නෑ.....මට ඕනෙමයි..ඕනෙම තමයි...මට බෑ තවත් නම්..'

කවදාවත්ම,කවමදාකවත්ම..තමන්ගෙ මුවින් පිට නොවිය යුතු යැයි කියල හිතපු දෙයක්.ඒත් අද එයාට එයාගෙ හැගීම් වල පාලනේ අහිමි වෙලා...මේ වෙලාවේ ජිමින්ගෙ වේදනාවෙන් පිරිනු ඇස් දෙක යුංගි ඉස්සරහ අසරණ කමින් තමන්ට ඕන දේ ඉල්ලා හිටියා.

සහකරුවෙක් නොමැති ඔමේගාවෙක් තමන්ගෙ මදන කාලයේදි පුලුවන් තරන් ඇල්ෆාවන්ගෙන් ඈත් වෙලා ඉන්නයි ඕනේ..ඒත් අද ජිමින්ට මරු කටටම යන්න ඕනෙ වෙලාද...එයා විහින්ම ඇල්ෆාවෙකුට බිලිවෙන්නද යන්නේ...

" ආහ්..අනේ මට උදව් කරන්න ඇල්ෆා.."ජිමින් ආයෙත් යූංගි ඉස්සරහ අයැද සිටියේ...සුපුරුදු වේදනාත්මක කෙදිරිලි අතරින්....

ජිමින්ගෙ මේ වචන යූංගිගෙ කන දෙපැත්තේ දෝංකාර දුන්නා..එයාට මේ ඇහෙන දේවල් ඇත්තක්මද කියන දේ සම්බන්දව ගොඩක් ප්‍රශ්න ඒ හිත ඇතුලෙ සක්මන් කරා..මොනව උනත් ජිමින්ගෙ මේ අසාමාන්‍ය හැසිරීමට යූංගිගෙ හිත ආදරේ කරේ නෑ කිව්වොත් ඒක බොරුවක්..ජිමින්ගෙ වචන පිට උනේ යූංගි වෙනුවෙන් පිරුනු ලොකු ගරුත්වයක් එක්ක..ඒ වගේම ලෙන්ගතුකමකින්..

ඉතින් තමංගෙ හැගීම් මේ විදියට හොරාගත්ත ඔමේගාව ඉස්සරහ තවත් තමන්ගෙ සිතුවිලි පාලනය කරගෙන ඉන්න තරම් යූංගිට ශක්තියක් තියෙයි කියල හිතනවද..කොහෙත්ම නෑ...ජිමින්ගෙ මේ හැසිරීම් ඉස්සරහ යුංගිගෙ මුලු ශරීරය ම දැන් රාගික හැගීම් වලින් උද්දීපනය වෙලා...යුංගි හෙමින් හෙමින් ජිමින්ට ලංඋනේ..නොයිවසිලිවන්ත හැගීම් ගොන්නක් ඒ හිත් ඇතුලෙ තියාගෙන..

𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin Dove le storie prendono vita. Scoprilo ora