දෙයක් කියන්න ඕනෙ....මං අද චැප්ටර් එකේ ඇල්ෆා මින් කියන්නේ යුංගිගෙ තාත්තට..................................................................................
" කලුවරයි....ඒ කියන්නේ තාම රෑද..මොකද මේ...මගෙ ඇස් අන්ද වෙලාවත්ද....
ජිමින් මේ මහ රෑ තිස්සේ හීනෙනුත් කියවනවා..ඒ ඇහි පිහාටු අතර සක්මන් කරේ අදුර විතරමයි...මේ වෙලාවේ ජිමින්ගෙ හිත සම්පූරනයෙන්ම වෙලිල තිබ්බේ එක රැයක් මේ තරම් දිගු වෙන්නෙ කොහොමද කියන සිතුවිල්ලෙන්..මොකද ඒ තරම්ම අපහසු දෙයක් වුනා ජිමින්ට මේ රාත්‍රිය ගතකරන එක..
එයාගෙ ශරීරයෙන් නැගුනු වේදනාවෙන් එක්ක..ජිමින් හිටියෙ තමංගෙ කාමරේ..ඒ ඇද උඩ..ජිමින්ට එහා පැත්තෙන් යුංගි හොද නින්දක..
ඒ අතර එකපාරටම තමංගෙ බෙල්ල මතට බරවෙලා වැටුනු යුංගිගෙ අත නිසා ජිමින් බයවෙලා වගේ ඇහැරුනා..
" මේ මොකාද...මෙ..මෙයා මොකද මගෙ ඇග උඩ නැගගෙන..අහකට ගන්නව ඔය ජරා අත..
නිදිමරගාතෙම ජිමින්ගෙ ගෝරනාඩුව ආයෙත් පටං අරං..ජිමින් තමංගෙ හිතින් නානාප්‍රකාරයේ අමිහිරි වචන ගොන්නක්ම සූදානම් කරගෙනමයි හිටියෙ යුංගිට බනින්න..
ජීමින් තමංගෙ බෙල්ල මත තිබ්බ යුංගිගෙ ගලක් වගේ අත අහකට අයින් කලේ..ඒ අතේ ඇගිල්ලකින් පිළිකුලෙන් වගේ අල්ලමින්..
.
.
.
.
" ආ..මගෙ බෙල්ල ඇයි මෙච්චර රිදෙන්නේ..මේ වෙලාවෙ ජිමින්ගෙ අවදානය යුංගිගෙන් ගිලිහිලා ගියේ ඒ බෙල්ලෙන් ආපු දැඩි වේදනාව හමුවේ..
.
.
.
.
ජිමින්ගෙ සිතුවිලි මත සෙල්ලම් කලේ අද හවස ක්ලබ් එකේ සිද්ද වෙච්ච දේ..දැන් මේ තමං ඉදිරිපිට වැතිරිලා ඉන්න දරුණු ඇල්ෆාවත් එක්ක කවමදාවත් කඩන්න බැරි විදියෙ බැදීමක් ඇතුලෙ ජිමින් හිරවෙලා...ඒ බව තදින්ම ජිමින්ගෙ හිතට ඒත්තු ගන්නන්න වගේ ඒ හැපුම් තුවාලය තව තවත් ඒ බෙල්ල මත වේදානා දෙන්න ගත්තා...ජිමින්ගෙ මුලු හිතම පුපුරු ගගහ එලියට එන්න ගත්තේ ලොකු කේන්තියක්..ඒ ඇතිවුනු ක්ශනික කෝපයත් එක්කලා ජිමින්ගෙ අත ගියේ ඇද පසෙක් තිබ්බ කොට්ටෙට..ජිමින් තමංගෙ දෑතින් ඒ කොට්ටය අරගත්තේ...යුංගිගෙ මූණට තියල තද කරනවා කියල හිතාගෙන...
YOU ARE READING
𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin
Werewolf' මොකද මෙයා සද්දෙයක් වත් නැත්තේ..' විනාඩි කිහිපයක ඉදලා කිසිම ශබ්දයක් වත්..දැගලිල්ලක්වත් ජිමින්ගෙන් නොදැනුනු නිසා..යූංගි ටිකකට නතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවේ ජිමින් දිහා...යූන්ගි දැක්කේ තමංගෙ ලෝම අතර සැපට නිදාගෙන ඉන්න හුරතල් ඔමේගාවෙක්..ජිමින්ට යූංගි...