5

1.5K 347 32
                                    

" හහ්..මේ අර මේන් හෝල් එකේ පිස්සු නටපූ ඔමේගා නේද?"

ඔව් ඇත්තටම මේ එයා.මන් එයාව අද උදේ දැක්කේ මුලින්ම මේන් හෝල් එකේදි.එයා කරපූ ඒ හුරතල් වැඩේ දැකල ඒ වෙලාවෙ මගේ මූනට හිනාවක් ආවා...ඒ හැගීම මොකද්ද කියලා... මට තේරෙන් නෑ...

මේ වෙලාවෙත් මං බැලුවෙ එයාගෙ මූන දිහා. ඒ ඇස් වල කදුලු..පුදුම ලස්සනක් තිබුනේ..වෙනද ඔමේග කෙනෙක් දකිනකොටත් මට පුදුම කේන්තියක් එන්නේ..විශේශයෙන්ම අඩනකොට.කොච්චර දුර්වල ජාතියක්ද ඒ....

ඒත් අද මෙයා දකිනකොට මට ඒ එක හැගීමක්වත් ආවෙ නෑ.මට මං ගැනම පුදුමයි.මං ටික වෙලාවක් ඒ ඇස් දෙක දිහා බලන් හිටියා.එයා අඩන විදිහටත් ආදරේ හිතෙනව .ඒත් එක්කම මම නිකමට වගේ බැලුවේ එයාගෙ බෙල්ල දිහා.ඒ බෙල්ලෙ කිසිම මේටින්ග් සලකුනක් නොතිබ්බ නිසා මගෙ හිතට පුදුමාකාර සතුටක් දැනෙන්න ගත්තත්..,

"නෑ ජොන්කුක් ,මේ ඉන්නෙ ඔමේග කෙනෙක් ඒ වගේම ඔයාලගේ රයිවල් පැක් එකක කෙනෙක්...හැගීම් වලට වහල් වෙලා ඔයාගෙ හිතට දුර්වල වෙන්ඩ දෙන්න එපා...

කියල මටම advice කරගත්තු මම ඒ ඇස් දෙකේන් ඈත් වෙලා අර මනුස්සෙයගේ මූනට හොදවයින් පාරක් දුන්න ලේ පනින්නම.. (මනුස්සෙය කියල කිව්වට වෘකයෙක් බව සලකන්න)..

" ඇයි බං මූ මෙහෙම ඉල්ලගෙනම නෝන්ඩි වෙන්නෙ.."

කියල කට කොනකින් හිනා වෙන ගමන් cafeteria එකෙන් එලියට ගියේ ආයෙත් අර මූන දිහා එකපාරක්වත් බලන්නෙ නතුවමයි..

අද සූග හියොන්ග් නැතුව උනත් අපිට දිනන්ඩ පුලුවන් වෙච්ච එක ගැන මම සතුටු උනා.ඒ වගේම මට දුක් වෙන්න හේතුවකුත් නොතිබ්බම නෙවෙ..

No one pov

රයිවල් පැක්ස් අතර සටන් ඇතිවෙන එක සාමන්‍ය දෙයක්.ඒවට කවුරුත් මැදිහත් වෙන්නෙ නෑ..

පැක් දෙකෙන් එකක් දුර්වල වෙලා ඇද වැටෙනක්ම්ම..අනිවාරෙන්ම හැමදාම වගේ දිනන්නෙ යූන්ගි ගෙ පැක් එක.මොකද true blood ල වැඩිපුරම ඉන්නේ යූන්ගි අයිති පැක් එකේ..

true blood ල තමා මෙච්චර කාලෙකට පහල වෙච්ච ශක්තිමත්ම වෘක වර්ගේ..
අනිත් පැක්ස් වලින් මේ වෙනකොට true bloods ල වදවේගෙන යනගමන් තිබ්බේ..මොකද ඇල්ෆ ල ගොඩක් වෙලාවට මේට් වෙන්නෙ ඔමේගල එක්ක නිසා...alpha කෙනෙක් තවත් alpha කෙනෙක් එක්කම මේට් වෙන්නෙ ගොඩක් කලාතුරකින්.

𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin Dove le storie prendono vita. Scoprilo ora