Jungkook pov......
පෘථිවිය පිහිටලා තියෙන්නෙ මගේ ලොකෙ ඉදන් ආලෝක වර්ශ 31.96 billions දුරකින්.සාමාන්‍ය පෘථිවි වැසියෙක්ට ඒ දුර තරනය කරන්න අවුරුදු බිලියනකයටත් එහා කාලයක් ගත වෙනවා.ඒක මනුස්සයෙක්ට හිතන්නවත් බැරි දෙයක්
පෘථිවි වැසියන් හිතන් ඉන්න විදිහට පෘථිවියේ ඉදලා දුරින්ම පිහිටන galaxy එක පිහිටන්නෙ ආලොක වර්ශ 13.4 Billions දුරකින්.ඒකට එයාලා නම දාලා තියෙන්නෙ galaxy GN-211 කියලා.
ඊට වඩා එහාහින් පිහිටන planets හොයාගන්න තරම් technology එකක් නිර්මානය කරන්න මන් පෘථිවියේ හිටපු අවුරුදු 8ක කාලයක් ඇතුලත පෘථිවි වැසියන්ට බැරි වුනා.එයාලා පුලුවන් තරම් research කරලා යවපු Satelits හරහා හොයාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ අපේ ග්‍රහලොකෙට මෙහායින් තියෙන planets ටික විතරයි.මගේ මව් ග්‍රහලොකෙ එයාලට හොයාගන්න බැරි වෙන්න හේතු කිහියපයක් තියෙනවා
1.මන් ජීවත් වුනු planet එක මිනිස්සුන්ට ලගා වෙන්න බැරි දුරකින් පිහිටන එක.
2. GN-211 galaxy එකෙන් එහාට satalites ක්‍රියාත්මක නොවීම.
3.මගේ මව් ලෝකෙ පිහිටලා තිබ්බ Arkas -24 galaxy එක වටා සූර්යාටත් වඩා ලොකු heat එකක් තියෙනවා.එතනින් එහාට කිසිම ද්‍රව්‍යාත්මක දෙයක් galaxy එකට ඇතුලු වෙන්නෙ නැහැ.galaxy එකට ලන් වෙන්න කලින්ම ඒ දෙවල් ගිනි අරගෙන විනාශ වෙනවා.පෘථිවි වැසියන් කොයිතරම් උත්සහ කලත් Arkas-24 galaxy එක හොයාගන්නවත් අපේ plante එකට ලන් වෙන්නවත් එයාලට බැ.
ඊට අමතරව මගේ මව් ග්රහලොකය වටේ තියෙන Electronic magnatic field එක නිසා වෙන ග්‍රහලොකෙක කෙනෙක්ටවත් මගේ ලොකේට එන්න තියා හිතන්නවත් බැ.අපේ කෙනෙක්ට ඇරෙනකොට වෙන කිසිම කෙනෙක්ට ග්‍රහලොකේ වටේ පිහිටලා තිබ්බ ආරක්ශක වලල්ලෙන් ඇතුලට එන්නත් බැ.මගේ මව් ලොකේ තනිකරම අපිටම වෙන් වෙච්ච තනි රාජධානියක්.
කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි මගේ ග්‍රහලොකෙ නම් කරල තිබ්බෙ නෙෆ්ලිසිට්ස් කියලා.ඒක ඇතුලේ තිබ්බ අපේ kingdom එක dagon. පෘථිවි වැසියන් මිනිස්සු කියලා හදුන්වනව වගේ Dagon වැසියන් හදුන්වන්නෙ ඩෙගේනියන්ස් කියලා.
ඩෙගේනියන්ස්ලයි මිනිස්සුයි පෙනුම අතින් හැම අතින්ම සමානයි.ඒත් මිනිස්සුන්ට නැති බලයක් ඩෙගේනියන්ස්ලට තියෙනවා.