JJK.......
කාලය හිමින් ගත උනේ අපිව තව තවත් සමීප කරවමින්... ඔයාව සදහටම මගේම කරගෙන මන් ලග තියාගන්න තරම් මන් වාසනාවන්ත උනා... මගෙ ජීවිතේ හැම දවසක්ම , හැම මොහොතක්ම , හැම තත්පරයක්ම ඔයා ඔයාගෙ ආදරෙන් ලස්සනට පාට කලා...
ඔයා මගෙ ජීවිතේ.....
YOU ARE READING
ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot
Fanfictionyou were my love... my life... my everything... there's nothing important more than you... if you gone... i have no existance.. that's my love, i offered to you.. i always want to be at your side,no matter what.. so... i also suffer with you..