"ජිමින් එපා.........."
මම කෑ ගැහුවා.. ඔයා පාර මැද වැටිලා.. හොදටම ගැහෙනවා.. ඔයා අමාරුවෙන් මන් දිහා බැලුවා...
" ක්.... කුකී....හ් "
ඔයාගෙ තොල් වල චලනයෙන් ඔයා කිව්වෙ මොකක්ද කියල මට තේරුණා... ඔයා අන්තිමටම කිව්ව වචනෙ...
YOU ARE READING
ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot
Fanfictionyou were my love... my life... my everything... there's nothing important more than you... if you gone... i have no existance.. that's my love, i offered to you.. i always want to be at your side,no matter what.. so... i also suffer with you..