JJK....
'' ජිමින්...."
මම ආපහු එනකොට ඔයා එතන හිටියෙ නෑ... මගෙ මුලු ඇගම පණ නැතුව ගියා... මගෙ ජිමින්... මාව බය කරන්න එපා... මොහොතකට මගෙ මුලු ලෝකෙම එක තැනක නැවතුණා...
"ඒක වෙන්න එපා... ජිමින්.... යන්න එපා..."
YOU ARE READING
ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot
Fanfictionyou were my love... my life... my everything... there's nothing important more than you... if you gone... i have no existance.. that's my love, i offered to you.. i always want to be at your side,no matter what.. so... i also suffer with you..