Season 2 - (02)

165 61 10
                                    

" ඩොක්ටර් මෙයා ප්‍රෙග්නන්ට් කෙනෙක්.. "

වෛද්‍ය මධ්‍යස්ථානයේ එක සේවකයෙක් ලහි ලහියේ තල්ලු කරගෙන ආව රෝහල් ට්‍රොලියක හිටපු එක රෝගියෙක්ව පෙන්නන ගමන් කෑ ගැහුවා.

ඔහුගෙ පුංචි ඇඟිලි එකිනෙක තෙරපිලා තිබුණා. ඒ අතර තැනින් තැන වියැලුණු ලේ පැල්ලම්...

තැනින් තැන ඉරී ගිය ඇදුම් සහ අවුල් වී ගැටගැසුණු දුඹුරු පාට කොණ්ඩය ඒ රෝගියා කරපු අරගලයට සාක්ෂි දැරුවා.

දුහුවිලි වැකුණු මුහුණ තුල ගිලිලා තිබුණ හීනි ඇස් වල කඳුලු කැට දිලිසුනා..

හරියට එයාගෙ දරුවව බේරලා දෙන්න කියනවා වගේ..

ඒත් එයා සොම්බි කෙනෙක් !!!
හිතක් පපුවක් නැති මෘගයෙක් !!!

ඒත් එයත් අම්මා කෙනෙක් නේ.....

" එයාට ස්පෙෂල් රූම් එකක් ඇරේන්ජ් කරන්න "

වියරුවකට වඩා  සෙනෙහසක් , තෙතමනයක් රැඳිලා තිබුණු ඒ ඇස් දිහා බලන ගමන් වෛද්‍යවරයා උපදෙස් දුන්නා..

  *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

To be continued .....

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now