JJK.....
මම ඔයාව ස්ටේෂන් එකේ ෆෝන් බූත් එකට දාල වැහුවෙ අපට පරිස්සමට ගෙදර යන්න ක්‍රමයක් හොයන් එන්න.. මට මොනව උනත් වැඩක් නෑ... ඔයාට මොනව හරි උනොත් ජීවිත දෙකක්ම නැති වෙනවා.. ඔයාව එතන තනියම දාල ආවත් මගෙ හදවත තිබුනෙ ගිනි ගොඩක...
"මගෙ ජිමින්ට මුකුත්ම වෙන්න එපා..."
ESTÁS LEYENDO
ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot
Fanficyou were my love... my life... my everything... there's nothing important more than you... if you gone... i have no existance.. that's my love, i offered to you.. i always want to be at your side,no matter what.. so... i also suffer with you..