🐾🐾🐾🐾🐾🐾
Brrr....
Brrrr...📱"Aishhh...ඇයි මේ මෝඩි phone එක answer කරන්නේ නැත්තේ???"😐
Brrr...📱
"Ah joonieee..අනේ sorryyyy baby මට නින්ද ගිහින්😶.."
"නින්ද ගියා?omo පුදුම නින්දක් තමා ඒක ඉතින්😅..ඒකනෙමේ sweetie අද අපේ family party එක මතකයිනේ?"
"ඒයි වලස් පැටියො, මට අමතකයි නං කාටද මතක ආ?"
"ඖ නේද ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා😅මට වඩා ඔයානේ අපේ ගෙදර ඉන්නේ🤗ok baby එහෙනම් මං එන්නම් ඔයාව pick කරන්න.."
"ok baby bear..🔥umma"
Kim nam joon & Yun eunji කියන්නේ අවුරුදු ගානක ඉදලා හොඳම යාලුවො😌..මතක තියෙන දවසේ ඉදන් එයාල එකටමයි හැදුනේ, girl boy කියල බේදයක් එයාල අතරේ තිබුනේ නෑ😜 ..joon කරන හැමදේම eunjiට කරන්න ඕන උනා වගේම eunji කරන හැමදේම namjoonටත් අනිවාර්යයෙන් කරන්න ඕන උනා..😅ඒ friendship එක දැන් love affair එකක් බවට පත් වෙලා..🤗
••••TIME PASSED••••
" omma මම යනවා මට පරක්කු වෙලා..byee bye"
"හරි හරි eunji-ah take care..bye👋🏻"
එයාගෙ brandnew car එකට හේත්තුවක් දාගෙන eunji එනකං බලං ඉන්න namjoonව ඈතදීම දැක්ක eunji ,පිස්සියෙක් වගේ දුවගෙන එන එක නතර කරලා ලස්සනට හෙමින් හෙමින් බිම බලාගෙනම namjoon ගාවට ඇවිදන් ගියා😅..eunji හොදටම දන්නවා එයා කොහොම හිටියත් namjoonගේ princess eunji කියලා..😊
Joon's pov:
Aigoo මේ කෙල්ල තාම නෑනේ...ඇත්තමයි මෙයා නම්...මො මොකක්???omo මගේ princess..මේ මෙයාමද?ඈහ්..can't believe my eyes😳අර අර මගේ මෝඩි??
Namjoon ඇස් දෙක ලොකු කරගෙන කටත් බාගෙට ඇරගෙන එයා දිහාවට ඇවිදගෙන එන princess දිහා පුදුම වෙලා බලන් ඉන්නේ..හැමදාමත් ලස්සන princessව අද එයාට පෙනුනේ ලස්සනම ලස්සන චූටි angel කෙනෙක් වගේ..☺
"Hee🤭ඇයියියි??ලැජ්ජයි අප්පා ඔහොම බලන්න එපා....🙊මේක හොඳයි නේද කැතද??🙄"
Namjoonතාමත් කට ඇරගෙන..😂eunjiගේ හඬට ගැස්සිලා තමයි මේ ලෝකෙට ආවේ..namjoon තවත් තත්පරයක් වත් යන්න නොදී eunjiව එයා ළඟට ඇදලා ගත්තා..😏namjoon eunjiගේ ඉන වටේට අත් දෙක දාලා eunjiගේ බෝල ඇස් දිහා කන්න වගේ බලාගෙන eunjiගේ මූනට එබුනේ ඒ චූටි රතු පාට තොල් රිද්දන්නෙ නැතුව ඒව උඩින් ලස්සන හාද්දක් තියන්නයි..👄
" babyy control your self🤭..අපි එළියේ ඉන්නෙ.."
Joon's pov:
Aishh..වස ලැජ්ජාව😐hey silly namjoon control yourself..🤦♂️but..I can't do it..මගේ princessව මෙහෙම දැක්කම කොහොමද අප්පා මං control වෙන්නේ??🤷♂️
"Ok ok jii baby let's go..අහ් ඔයා ඇහුවා නේද ලස්සනද කියලා??ලස්සන නෑ කැතයි හරිද??"
"කැතයි?🙄හාකෝ ඉතින්🤭🤭"
Author's pov:
Car එකට නැග්ගගමං namjoon eunjiගේ පැත්තට හැරිලා ඒ චූටි තොල් උඩින් ලස්සන kiss එකක් තිබ්බා..😍
eunjiට namjoon ගෙන් ලැබෙන මේ වගේ දේවල් නම් එයාට suprise නෙමේ..😏ඒත් මේ වගේ දේවල් වලින් පස්සෙ දෙන්නගෙම මූනු රතු වෙලා කන් රතු වෙලා කට කොනින් පොඩි හිනාවක් එක්ක අහක බැලෙන එක නම් බලන්න වටිනවා..😅(Guyz මං මේ story එක edit කලා..ඒකයි unpublish කලේ..දැන් හරී..🤪
then vote n comment lamu☺
Purple u💜)
YOU ARE READING
𝑀𝑦 𝐼𝑑𝑜𝑙 𝐻𝑢𝑏𝑏𝑦🤗❤(ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ)
Fanfictionමම ඇස් යැවුවේ, තාමත් මගේ ඉණ වටේ අත් යවාගෙන ඉන්න මගේ ලෝකෙ දිහාවට.මං හිතුව වගේම එයත් මගේ දිහා බලාගෙන ලොකු කල්පනාවක්.. එයාගේ ඇස් දිලිසෙන්නේ සතුටට ආපු කඳුළු වලින්ද දුකට ආපු කඳුළු වලින් ද කියල නොදන්නවා උනත් මං එයාගේ හැඩිදැඩි පපුව උඩින් ඔලුව තියල එයාගේ පප...