.
.
.
.
joonie ළඟ නැතුව සති කීපයක් ගෙවුනා..මේක එයාව මට ඕනෙම කාලයක් උනත්, එදා ඉඳන්ම මං මටම පොරොන්දු වුන විදියට එයාගේ ගමනට වචනයකින්වත් මම බාධාවක් උනේ නෑ.ඔයා නැති අඩුව ගොඩක් දැනෙද්දි ඉබේම කඳුළු කැට කඩං වැටුනත් මං ඒ හැමදේම ඉක්මනට හරියයි කියල හිතහදාගත්තෙ අපේ ජීවිත වල වසන්ත කාලේ හුඟක් ලගයි කියල දැනුන නිසා..♥️ඒත් දවසකට පුළුවන් විදියට මාත් එක්ක වචනයක් හරි කතාකරන්න ඔයා අමතක කලේ නෑ..ඒවගේම අපේ පුංචි ජුනී ගේ සම්චොන්ලා හය දෙනත්,ජින් ඔප්පගේ fiancee ඔන්නිත්, ජීවු ඔන්නිත් පුළුවන් හැමවෙලේම, හැමවිදියකටම ඔයා අපි ලග නැති අඩුව මගහරවන්න ගොඩක් උත්සහ කරා..
ඒත් දැන් දවස් කීපයක් තිස්සේ ජියා අපේ ගෙදර එන්න පටන් අරං නිසා මගේ හිත ගොඩක් බය වෙලා ජුනී..දන්නවද ජුනී එයා දන්නවලු මමයි ඔයාගේ married wife කියල.මට අමුත්තක් දැනෙනව ජුනී..😔මට ඒ ගැන ඔයාට කියන්න අවස්ථාවක් ලැබුනේ නෑ වගේම ඒක කියන්නත් මං ලොකු උනන්දුවක් නොදැක්වුවේ ඔයාගේ හැටි දන්න නිසා.
jiah මුලදි කිවුවෙ නං එයා එන්නෙ ජුනී ඔප්පගේ චූට්ටව බලල යන්න කියල..ඒත් පස්සේ පස්සේ තමයි මට තේරුනේ එයා අදහස් කරන්නේ වෙන දෙයක් කියල.අපි තුන්දෙනාගේ ආදරෙ පිරුණ පුංචි පවුලට තව කරදර එන එකක් නෑනේද ජුනී..?!ඒත් මට බයයි..අපේ ජීවිත හැමඑකකම සතුට අපෙන් ගොඩක් ඈතට යයිද කියල..?!
ඔයා කලබල වෙයි මේ දේවල් දැනගත්ත ගමන්..ආපහු එන්න දගලයි..මට බෑ ඒක වෙන්න දෙන්න..මං හිතනව හැමදේම හොදට සිද්ධ වෙයි කියල ජුනී.ඒනිසා අපි වෙනුවෙන්,ඔයා වෙනුවෙන්,අපේ චූටි පැටිය වෙනුවෙන් ඔයාගේ බ්රේව් ඉයුන්ජි බේබි තනියම ෆයිට් කරන්නං..♥️
අදත් වෙනද වගේම පාළුවෙන් ඉද්දි තමයි ඔයාලගෙන් වීඩියෝ කෝල් එක ආවේ☺සෝෆා එකේ මගේ එහාපැත්තෙ තිබුන ටැබ් එක අරගෙන මං කෝල් එක answer කරේ හිතෙ තිබුන සතුටට දෝරෙ ගලද්දි..☺
"helooooo noona.."
"hello hello මගේ ලමයි..."
"hello hello good morning noona..අපිට නං උදේ..ඔහෙට උදේ පහුවෙලා නේද??"
"helloo eunji-ahh මොකද කරන්නෙ??කෑවා නේද??කෝ vitamins ගත්තාද??"
"අනේඒ නූනාආ..කෝ අපේ සූටි කෝයා..?"
YOU ARE READING
𝑀𝑦 𝐼𝑑𝑜𝑙 𝐻𝑢𝑏𝑏𝑦🤗❤(ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ)
Fanfictionමම ඇස් යැවුවේ, තාමත් මගේ ඉණ වටේ අත් යවාගෙන ඉන්න මගේ ලෝකෙ දිහාවට.මං හිතුව වගේම එයත් මගේ දිහා බලාගෙන ලොකු කල්පනාවක්.. එයාගේ ඇස් දිලිසෙන්නේ සතුටට ආපු කඳුළු වලින්ද දුකට ආපු කඳුළු වලින් ද කියල නොදන්නවා උනත් මං එයාගේ හැඩිදැඩි පපුව උඩින් ඔලුව තියල එයාගේ පප...