.
.
.
.
Aurthr's pov:
Namjoon Eunjiවත් ඇදගෙන දොර ගාවට ගියේ කවුරු ඇවිත් හිටියත් හොඳවායින් දෙකක් කියල බඩට දෙකක් ඇනල එන්නනයි.ඒත් දොර ඇරියම හිටියේ එයාට හීනෙකින්වත් විරුද්ධ වෙන්න බැරි කෙනෙක්.ඒ yungi hyung..කොච්චර උනත් තමන්ගේම සහෝදරයාට හොම්බට අනින එක හරි නෑනේ 🤷♂️😂"Yaa yungi-ahh උඹද මේ?මොකද බන් මේ උදේ පාන්දරම?නින්ද යන්නේ නැද්ද??"
Namjoon හොඳ රැවිල්ලක් දාන ගමන් කියුවා..
"අලුත බැඳපු ජෝඩුවක් ඉන්න ගෙදරකට මෙච්චර උදෙන් කඩාපාත් වෙන්න එපා මිනිහෝ..😒හරි හරි එන්නකෝ ඇතුලට.."
"ආහ් uppa.Good morning!එන්න ඇතුලට.."
"Good morning good morning😊යා මේ මං මගේ උමනාවකට ආපු ගමනක් නේමේ..මාත් කියුවා තව ටිකක් දවල් වෙලා යං කියලා.දන්නවනේ නින්ද කියන්නේ මගෙ love එක කියලා.."
"එහෙනං මොන එහෙකටද මෙච්චර උදෙන් ආවේ?"
Namjoon බොරු තරහක් මවාගෙන ඇහුවෙ yungiගේ අතේ තියන suitcase එක දිහා හොඳ බැල්මට් එකක් දාන ගමන්..Yungi-ah මෙහෙ නවතින්නවත් එනවද??🙄
"Jin hyung තමා මාව එව්වෙ..එයාටයි hobiටයි පොඩි වැඩ වගයක් තියෙන හින්දා මේක ගේන එක මගේ ගිණුමට වැටුනා..පොඩි එවුන් බයේ එන්න බෑ කියුවා.ඒ නිසා මං ආවා😴මෙන්න eunji-ah ඔයාගේ suitcase එක."
"ආ එක දෙන්නද මෙච්චර උදෙන් ආවේ?thank you කොල්ලෝ.."
"Thanks uppa..මං ඒ තුන්දෙනාව අල්ලගන්න හිටියෙ👼මට කරපු වැඩේට.."
"හරි හරි එහෙනං මං පොඩ්ඩක් නිදාගන්නවා namjoon-ah ලෑස්ති වෙලා එන්න.."
Eunji's pov:
ලෑස්ති වෙලා එන්න??joonie කොහෙද යන්නේ??මං පුදුම වෙලා namjoon දිහා බැලුවා....
YOU ARE READING
𝑀𝑦 𝐼𝑑𝑜𝑙 𝐻𝑢𝑏𝑏𝑦🤗❤(ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ)
Fanfictionමම ඇස් යැවුවේ, තාමත් මගේ ඉණ වටේ අත් යවාගෙන ඉන්න මගේ ලෝකෙ දිහාවට.මං හිතුව වගේම එයත් මගේ දිහා බලාගෙන ලොකු කල්පනාවක්.. එයාගේ ඇස් දිලිසෙන්නේ සතුටට ආපු කඳුළු වලින්ද දුකට ආපු කඳුළු වලින් ද කියල නොදන්නවා උනත් මං එයාගේ හැඩිදැඩි පපුව උඩින් ඔලුව තියල එයාගේ පප...