Lee jiah's pov:
oppa ත් මෙහෙ නෑ.මටත් NZ යන්න විදියක් නෑනේ මේ ජරා shcedeul එක නිසා.Shit..එයා මං නැතුව කොහොම ඉන්නවද දන්නේ නෑ🙁..කොහොම උනත් මට නං බෑ oppa ඔයා නැතුව.මේ දවස් ටිකකටත් මට ඔක්කොම එපා වෙලා.ඉක්මනට එන්නකො මාව බලන්න..එයාගේ private swimming pool එක ගාවට වෙලා jiah එයාටම මුමුන ගත්තා.
ඒත් එක්කම එයා එයාගේ tablet එක අතට ගත්තේ එයාගේ වගේම Namjoon ගේ fans ලා ඒ දෙන්නාව ship කරල හදන videos බලන්නයි.මේ දවස් වල YT එකේ ගොඩක් ප්රසිද්ධ උන එයාලගේ ship එක ගැන සෑහෙන්න fan videos හැදිලා තිබුනා.ඒත් එයාට ලොකු සතුටක් ගෙනත් දෙන ඒ videos තව කෙනෙක්ට මේ ලෝකෙ තියෙන ලොකුම දුකක් බව එයා දැනගෙන හිටියේ නෑ.."Excuse me miss lee.."
"හ්ම් කියනවා..මොනවද ඒකී ගැන හොයාගත්තෙ.."
"Miss මං හොයාගත්ත විදියට නං ඒ කෙල්ලට Mr.Namjoon එක්ක මොකක්හරි විශේෂ සම්බන්ධයක් තියෙනවා.හැබැයි ඒක කොයි වගේ සම්බන්ධයක් ද කියල හරියටම කියන්න information මදී මේ වෙලාවේ.ඒත් මං අනිවාර්යෙන්ම ඒ ගැන miss lee ට පුළුවන් ඉක්මනින් හොයල දෙන්නම්.."
"විශේෂ සම්බන්ධයක්??!!!.."
"ඔව් Miss lee.ඒ කෙල්ල එක්ක වැඩ කරන අයගෙන් මං දැනගත්ත විදියට Mr.Namjoon ඒ කෙල්ල එක්ක ගොඩක් වෙලාවට එකටලු ඉන්නේ.ඒකීට Mr.Taehyung ගේ helping team member කෙනෙක් විදියට තමා job එක හම්බවෙලා තියෙන්නේ.ඒත් මට ආපු තොරතුරැ වලට අනුව ඒකී job එක පටන් අරන් දවසක් වත් යන්න කලින් Mr.Namjoon ඒ කෙල්ලව එයාගේ Team එකට shift කරගෙන තියෙනවා..දැනට එච්චරයි miss මට හොයාගන්න පුළුවන් උනේ."
"යනවා මෙතනින්..ගිහින් daniel ට මාව හම්බවෙන්න එන්න කියවා මේ දැන්ම.."
YOU ARE READING
𝑀𝑦 𝐼𝑑𝑜𝑙 𝐻𝑢𝑏𝑏𝑦🤗❤(ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ)
Fanfictionමම ඇස් යැවුවේ, තාමත් මගේ ඉණ වටේ අත් යවාගෙන ඉන්න මගේ ලෝකෙ දිහාවට.මං හිතුව වගේම එයත් මගේ දිහා බලාගෙන ලොකු කල්පනාවක්.. එයාගේ ඇස් දිලිසෙන්නේ සතුටට ආපු කඳුළු වලින්ද දුකට ආපු කඳුළු වලින් ද කියල නොදන්නවා උනත් මං එයාගේ හැඩිදැඩි පපුව උඩින් ඔලුව තියල එයාගේ පප...