.
.
.
Eunji's pov:
"ආව්.."නම්ජුන්ට අවනත වෙලා හිටපු මගේ හැම හැඟීමක්ම හොඳටම ඇවිස්සිලා..අද අපේ පළවෙනි වතාව.ඒත් මගේ හැඟීම් එක්කම බඩත් ඇවිස්සිලාද කොහෙද..මගේ යටි බඩින් ආපු වේදනාවත් එක්ක අද දවස මතක් උනාම මාව රත් උනා😐අද මගේ.....
තවත් මේක දරාගන්න නම් මට බෑ..මට එකපාරටම කෑගැහුණා..namjoon පුදුම වෙලා බලන් ඉන්නවා.මං මගේ බඩත් අල්ලගෙන දෙකට නැමිලා ඉක්මනට namjoonගෙන් අහකට පැන්නා..
"Honey wea?are you okay??බඩට මොකද?ගොඩක් අමාරුද?මොකද්ද උනේ එකපාරටම?"
මේ අහන දේවල් වලට මං උත්තර දෙන්නෙ කොහොමද අප්පා?මං namjoonට මේක ගැන කලින් කියලා තියෙනවා ඉතින් ඒත් විස්තර ඇතුව කියලා නං නෑ..🙂කොහොමද අනේ ඒවා කියන්නේ අපි එකටම හැදුනත්..😐
මං නැමිලා ඉන්න ගමන් namjoon දිහා අමාරුවෙන් බැලුවා..එයා තාමත් අහනව ඇයි කියලා..මට කරන්න තිබ්බෙ එකම දෙයයි. මං ඉක්මනට bathroom එකට රිංගුවා..😶
"Honey?මොකද උනේ?දොර අරින්න..කියන්න මොකද උනේ?බබා.."
"නෑ honey මං හොඳින්..මට ප්‍රශ්නයක් නෑ..මං wash දාලා එන්නම්.."
Namjoon හිතනව ඇති මට පිස්සු කියලා 😐
Aigooo මෝඩ බඩගෙඩිය අපේ roamntic time එක කෑවා..."Baby මේක ඇඳගෙන එන්න..ඔයාට අඳින්න ඇඳුමක් නෑ ඔයාගේ suit case එකේ..😂 "
Namjoon දොරට ගහන ගමන් කිවුවා.
මොකක් ඇඳුමක් නෑ?aishh අර යක්කු 6 දෙනාගේ වැඩක් තමා ඕකත්..😑
Namjoon එයාගෙ ovesize T එකකුයි short එකකුයි bathroom එකේ දොරේ එල්ලලා ගිහින් තිබුනා..😊Next day morning🌸
Namjoon's pov:
උදේ නැගිට්ටාම eunji මගේ අත උඩ නිදා ගෙන ඉන්නවා දැක්කම මට දැනුන සතුට වචනෙන් කියන්න බැරි තරම්.මට එයාව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනා..😁ඒත් එක්කම මට දැනුනේ eunji ගේ හීනි ඇස් පිහාටු මගේ අත කිතිකවමින් එහෙ මෙහෙ චලනය වෙන හැටි..
"Good morning baby! ඊයේ සනීපෙට නිදාගත්තා නේද මගේ අත උඩ?😏"
මගේ arm එකට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න eunji ට උඩින් මගේ කකුල දාන ගමන් ඇහුවා..
YOU ARE READING
𝑀𝑦 𝐼𝑑𝑜𝑙 𝐻𝑢𝑏𝑏𝑦🤗❤(ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ)
Fanfictionමම ඇස් යැවුවේ, තාමත් මගේ ඉණ වටේ අත් යවාගෙන ඉන්න මගේ ලෝකෙ දිහාවට.මං හිතුව වගේම එයත් මගේ දිහා බලාගෙන ලොකු කල්පනාවක්.. එයාගේ ඇස් දිලිසෙන්නේ සතුටට ආපු කඳුළු වලින්ද දුකට ආපු කඳුළු වලින් ද කියල නොදන්නවා උනත් මං එයාගේ හැඩිදැඩි පපුව උඩින් ඔලුව තියල එයාගේ පප...