chapter 21🌻

133 31 2
                                    


ශරීරයට දැනුන තෙහෙට්ටු ගතියත් එක්ක eunji ඇස් ඇරියේ ඊයේ රෑ ආපහු වතාවක් තමන්ගෙ ආදරණීයා සමග ගතඋන ආදරණීය රැයට ඇතිතරම් සාක්ෂි එක්ක.ජූන්ගේ පිරැණු මස්පිඩු උඩින් eunjiගේ හීනී ඇඟිලි එහෙමෙහෙ අරං ගියේ සැපට නිදාගෙන ඉන්න joon ව ඇහැරවන්න හිතුණ ලෝභකමත් ආයෙමත් මෙහෙම මොහොතක් කවද ඒවිද කියල හිතට දැනුනු චකිතයත් එක්ක.ඒත් නොහිතපු විදියට joon එකපාරටම අවදි උන නිසා eunjiට සිද්ධ උනේ මුකුත් නොකල ගානට නිදි වගේ රඟපාන්නයි.

eunjiගේ බොරු නින්ද දැනගෙන හිටිය නැති joonie එයාගේ පපුතලය මත තියාගෙන තිබුණ eunji ගේ මූණ පුරා හිමින් අතගෙනියන ගමන් නළලට කම්මුලට වගේම පුංචි තොල් වලටත් හාදු තිබ්බේ ඒ හැමදේම දාල යන්න ලෝභ කමින්.මේතරම් වෙලා හිරකරං තියාගත්තු හිනාව අවසරයක් නැතුවම eunjiගෙන් පිටඋනේ joon ගෙන් උදේ පාන්දරම ලැබුන උණුහුම් තෑගි ටික නිසා.

"යාආ..හොර ගෙඩියා වගේ හිටිය නේද.."

joonට පිළිතුරක් නොදීම eunji තවත් joonට තුරුලු උනා.ඒත් දැන් වෙන්වෙන්න වෙලාවහරි කියන්න වගේ bed cupboard එක උඩ තිබුන එය්ලගේ පින්තූරයක් දාපු ඔරලෝසුව කෑගහන්න ගත්තා.

in the morning @hybe

තව මාස කීපයකින් තියෙන BTS world tour එකත් මේ අවුරුද්ද අවසානයේ release වෙන්න තියෙන සිංදු කීපයක වැඩ නිසාත්, BTS members ල වගේම staff එකත් හුඟක් කාරියබහුල වෙලා තිබුන වෙලාවක eunji studio එකෙන් එළියට ආවේ එයාලගේ senior ව හම්බවෙන්න.ඒත් ඊට කලින් එයාට මුණගැහුනේ ඒ වෙලාවේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන JIAH ව.

"අහ් eonni good morning.."

"හ්ම්..good morning jiah.."

jiah ගේ අමුතු හැසිරීම එක්ක පුදුම උන eunji ඉක්මනින් එතනින් එන්න ආවත් jiah කලේ උපරිම ශක්තියෙන් eunji ගේ අතින් අල්ලලා පස්සට තල්ලු කල එකයි.ඒත් එක්කම eunjiගේ උරහිසෙන් පස්සට වැටුණු කොණ්ඩ කැරැල්ලක් තවත් ටිකක් එහාට කරන ගමන් jiah එයාගේ ඇස් ගෙනිච්චෙ eunjiගේ බෙල්ලේ පහලට වෙන්න තිබුන ආදර සලකුණටයි.
jiah ගේ ඇස් නතර වෙලා තියෙන්නේ කොතනද කියල දැනුන නිසා eunji කලේ ඉක්මනටම ඒ සලකුණ තමන්ගේ අතින් වහගත්තු එක.

"eonni marry කරලද?"

eunjiගේ කොණ්ඩ කැරැල්ල එක්ක සෙල්ලම් කරනගමන් jiah ඇහුවේ මවාගත්තු අහිංසක කමකින්.

𝑀𝑦 𝐼𝑑𝑜𝑙 𝐻𝑢𝑏𝑏𝑦🤗❤(ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ)Where stories live. Discover now