chapter 10🌻

161 36 6
                                    


Joon උදේම designers ලා වැඩ කරන පැත්තේ ගියේ Eunji ව බලලා ටිකක් හරි කතා කරල එන්න කියලයි.ඉතින් Namjoon කවුරුවත් නැති වෙලාවක් බලලා බලලා ඉක්මනට eunji ගාවට ගියා.ඒත් කොහෙද ඉඳන් ආපු එකෙක් මේ දෙන්න මැද්දට ගානට පැන්නේ Namjoon ට හිතන්න වත් වෙලාවක් ඉතුරු නොකර.ඒ හින්දා Eunji වත් මේ අනික් කොල්ලාවත් අපේ joon ව දැක්කෙ නෑ.😐

"Eun.."

"Eunji-ahh good morning!!කොහොමද ඊයේ දවස??😁"

"අහ් Yong Do..Good morning!!හොඳයි.."

Eunji, Yong do ට මද සිනාවක් එක්ක ආචාර කරලා ආයෙමත් එයා කර කර හිටිය වැඩේ පටන් ගත්තා..Yong do එක්ක ආපු තරහට උඩට ගත්තු හුස්ම ටික Eunji ගේ ඒ හැසිරීම නිසා සැනසිල්ලේ පහල දාන්න Namjoon ට පුළුවන් උනා.😌😅

"ආෂ් මේ මනුස්සයා කොහෙ ඉඳන් ද ආවේ??මට නිදහසේ මගේ wife එක්ක කතා කරන්න බැරි හැටි..අපරාදේ මං eunji ට මෙතන work කරන්න permission දුන්නේ..මෙතන ඉතින් ලස්සන කෙල්ලෙක්ට ඉන්නෙ මගේ කෙල්ල තමා..😌ඒත් ඒහින්දා හැම එකාම Eunji ත් එක්ක කතාකරන්න try කරනවා.😠කමක් නෑ කමක් නෑ මං දන්නවා නේ eunji ඒ කිසිදෙයක් ගනන් ගන්නේ නෑ කියලා..🤗yaaaaa ඒත් ඇයි මං ඌට මගේ eunji එක්ක කතා කරන්න දෙන්නෙ??😐"

"අහ් අහම්.."

"ආහ් namjoon-shi..good morning!!"

"Morning morning!ඔයාල වැඩක්ද?eunji එන්න මාත් එක්ක.."

"න් නෑ.."

Yong do ට වත් eunji ට වත් උත්තරේ දෙන්න තරම් කාලයක් නොදී namjoon eunji ට එන්න කිවුවේ eunji ට කලින් වැඩක් වැටිලා තියෙනවා නං එයාට eunji ව මගහැරෙයි කියන බයටයි.namjoon ගේ මේ වෙනස දැකලා yong do පුදුම වෙලා බලන් හිටියත් eunji ට නං joon ගේ ටිකිරි මාරි plan එක තේරෙන්න එච්චර වෙලා ගියේ නෑ.

"අහ් ok ok namjoon-shi.."

එයාගෙ පිටිපස්සෙන් පූස් පැටියෙක් වගේ එන කෙල්ලව දාකලා joon ගේ මූනට ඉබේම පොඩි හිනාවක් ආවා.එයාලගේ private dorm එකට ඇතුළු උනාට පස්සෙ joon එකපාරටම eunji ගේ පැත්ත හැරුනේ අසිහියෙන් වගේ joonගේ පිටිපස්සෙන් ආපු eunji ව ඒ පුළුල් පපුතලයේ හයියෙන් වැදෙද්දී.

"ආව්.."

Eunji නළලත් ආතගගා තමන් ඉස්සරහ ඉන්න සද්දන්තයා දිහා බැලුවා.

𝑀𝑦 𝐼𝑑𝑜𝑙 𝐻𝑢𝑏𝑏𝑦🤗❤(ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ)Where stories live. Discover now