||මේ chapter එකට කලින් chapters ටික මං edit කලා readers..ඒකයි unpublish කලේ..🐷||🌷🍃🌷🍃🌷🍃
Hello appa!උදව්වක් ඕන..
ඕ කියන්න eunji-ah
මේකයී . . . . . . .
කරන එක නම් ප්‍රශ්නයක් නෙමේ.ඒත් ඔයා දැන් එයාගේ girlfriend නෙමේ wife කියලා අමතක කරන්න එපා eunji-ah..
ok appa.thanks😊
ok eunji-ah.take care.bye♥️
¤¤¤¤¤¤¤¤¤
එයාලගෙ අලුත් track එකේ වැඩත් එක්ක, team leader හැටියට නම්ජුන්ට ලොකු වගකීමක් පැවරිලා තිබුන හින්දම ජූන්ට මේ දවස් ටික ගොඩක් කාර්යබහුල වෙලා තිබුනා.ඒත් එයාගේ sweetie ට අඩුමතරමින් message එකක් හරි දාන්න ජූන් කොයි වෙලාවෙවත් අමතක කලේ නෑ..මේ හැම දේම මැද්දේ practices ත් වැටිලා.
පැය කීපයක practice session එකෙන් පස්සේ තිබුන මහන්සිය නිසා practice room එකේ තැන් තැන් වල වැටිල හිටපු කොල්ලෝ ටික ගැස්සිලා උඩ ගියේ practice room එකේ දොරෙන් ඇතුල් උන ඒ සුපුරුදු රෑපය දැකලා.ඒ හැමදේටම වඩා ඒ කෙනා හිටපු විදිය මේ හත්දෙනාගේ හක්ක බිමවට්ටන්න සමත් වුනා.ඖ ඒ කෙනා ඇවිල්ලා තිබ්බෙ මෙයාලට වතුර බෝතල් වගේම enrgy drinks දීලා යන්න.තත්පරයක් වත් නාස්ති නොකර එයා ගාවට කොල්ලො 7දෙනා ඇදුනත් මේ 7දෙනාව සතේකට මායිම් නොකර එයා ආපු වැඩේ කරන්න පටන් ගත්තා.6දෙනෙක්ටම නිදහසේ වතුර බෝතල් බෙදුවත් අන්තිම කෙනාගේ අත නං මෙයාට නිදහසේ ඒ වැඩේ කරන්න දුන්නේ නෑ.ඒත් මේ අමුත්තා අර කෙනාගේ අතින් ඇතිඋන බාධාවත් නොදන්න ගානට හිමින් සැරේ අයින් කරල එතනින් අයින් වුනා..
"hyungg ඒ ඒ..eunji noona නේද?ඇයි එයා මෙහෙ?අනික මෙහෙම?"
"ඒකතමයි නම්ජුන් ඇයි eunji මෙහේ?ඒ විදියට?"
"මාත් දන්නේ නෑ hyung..මටත් තේරෙන්නෙ නෑ.එයාගෙන්ම තමා අහන්න වෙන්නේ..මං ඉක්මනට එන්නම්"
"ජූන් අමතක කරන්න එපා ඔයා ඉන්නේ ගෙදර නෙමේ..මේ යකා මොනව කරයිද දන්නෑ?!🤦🏼♂️"
එයාලගේ dorm එක පැත්තෙන් වැටිලා තිබුන එච්චර staff එකේ අය නොගැවසෙන corridor එක දිගේ ඇවිදගෙන යන කෙල්ලට නම්ජුන් කොච්චර කතා කලත් කෙල්ල නෙමේ හැරුනේ.ඒත් ඊලඟ තත්පරේ වෙනකොට eunjiව එතන තිබුන lockers දිහාවට ඇදල ගන්න joonට පුළුවන් වුනා.
YOU ARE READING
𝑀𝑦 𝐼𝑑𝑜𝑙 𝐻𝑢𝑏𝑏𝑦🤗❤(ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ)
Fanfictionමම ඇස් යැවුවේ, තාමත් මගේ ඉණ වටේ අත් යවාගෙන ඉන්න මගේ ලෝකෙ දිහාවට.මං හිතුව වගේම එයත් මගේ දිහා බලාගෙන ලොකු කල්පනාවක්.. එයාගේ ඇස් දිලිසෙන්නේ සතුටට ආපු කඳුළු වලින්ද දුකට ආපු කඳුළු වලින් ද කියල නොදන්නවා උනත් මං එයාගේ හැඩිදැඩි පපුව උඩින් ඔලුව තියල එයාගේ පප...