chap.3 - Jeon Jungkook

1.2K 227 90
                                    

චිම්: ඒය් කූකි නැගිටපන්

කූකි: ආ..... හා......

ජින්: කූකි නැගිට්ටද

කූකි: මේ නැට්ට හියුන්

චිම්: හියුන්ට තියන බය කොච්චර නාකි උනත් අඩු වෙන්නෙ නෑ නේහ් 😂😂😂

කූකි: අනේ පලයන්

චිම්: හැපි බර්ත්ඩේ මෝඩ හාවෝ 🤗💖

කූකි: අනේ මට අමතක වෙලා තිබ්බෙ චිම්. තැන්ක්ස් චිමියො 🤗💝

චිම්: යමු පහලට හියුන්ල බලන් ඉන්නව

කූකි: මං වොශ් එකක් දාගෙන එන්නම්

.
.
.

ජින්, ජූන්, හෝබි: හැපි බර්ත්ඩේ කූකි.

කූකි: තෑන්ක්ස් හියුන්

ජින්: කූකි ඔයාට අද ඔයා කන්න ආසම දේවල් හදල තියෙන්නෙ. අද එලියට යන්න එපා චිම් එක්ක ගෙදරට වෙලාම ඉන්න හරිද. ඔයා දන්නවනෙ කූකි අද මොනව වෙය්ද කියල අපිවත් හරියටම දන්නෙ නෑ.

කූකි: හරි හියුන් මම ඉන්නම්. ඒත් මට හැමදේම දැනගන්න ඕනි හියුන්.

ජූන්: ඔයා රෑ වෙද්දි පරිවර්තනය වෙය්. ඔයා පරිවර්තනය උනාම අපිත් වෙනස් වෙය් එතකොට බලන්න.

කූකි: හරි හියුන්

ජින්: කූකි dracula bloods පැක් එකේ බලවත්ම ඔයා තේරුනාද. ඒ නිසා බලය පාලනය කරගන්න පුරුදු වෙන්න වෙය්.

කූකි: හරි හියුන්

ජූන්: තව දෙයක් තියෙනව. මේක මාය් හෝබී දැනගෙන ටිකක් දවස්. Kim automobiles එකේ CEO කියන්නෙ horror heros පැක් එකේ leader . එයා අපිත් එක්ක ඩීල් එක ගහන්න හිතන්න ඇත්තෙත් මේ නිසා වෙන්න ඕන.

කූකි: එයාට මොනවද ඕන හියුන්.

ජූන්: එයා බලය එකතු කරන කෙනෙක්. එයාට ඕන horror heros පැක් එක බලවත්ම පැක් එක කරන්න. ඒකට එයාට ඔයාගෙ බලය ඕන. ඒකය් හැමෝම ඔයාවම හොයන්නෙ. ඒත් එයාල කව්‍රුත් දන්නෙ නෑ ඔයය් බලය වැඩිම කෙනා කියල. එයාල දන්නෙ dracula bloods පැක් එක ඇතුලෙ බලය වැඩිම කෙනා ඉන්නව කියල විතරය්.

චිම්: කූකි එක්ක මම ඉන්නවනෙ හියුන්. බය වෙන්න දෙයක් වෙන එකක් නෑ.

ᎻႮΝͲᎬᎡ 🧛⚠ (ONHOLD)Where stories live. Discover now