chap 6 - party party yeah 😎🔥

1.1K 219 44
                                    

ජින්: ජූන් අද පාටි එකට පොඩි දෙන්නවත් එක්කන් යනවද?

ජූන්: ඔව් ජිනි. ඒ දෙන්නවත් එක්කන් යමු එයාලට ඉස්සරහට ඕව වැදගත් වෙනවනෙ. එයාලට එන්න කියන්නකො මට මේ ගැන කතා කරන්න ඕනෙ.

ජින්: හරි ජූන් මම එන්න කියන්නම්.
.
.
.
කූකි: ඇය් හියුන්

ජූන්: අද රෑට business party එකක් තියෙනව ඔයාල දෙන්නත් යන්න ලෑස්ති වෙන්න. හෝබිත් එය් අපි හතර දෙනත් යනව. ඔයාලට අදුන්නල දෙන්නත් කට්ටිය ඉන්නව. මට පස්සෙ NJ එක ඔයාලගෙනෙ.

කූකි: හ්ම්ම් හියුන් අපි ලෑස්ති වෙන්නම්
.
.
.
චිම්: ඒ කූකියො බිස්නස් පාටි කියන්නෙ පට්ට ආතල් නේද

කූකි: මොන ආතල් එකක්ද ඒකෙ තියෙන්නෙ. හැමෝම නිකම් මූනට හිනා වෙවී enjoy කලාට හැමෝම බලන් ඉන්නෙ අනිත් අයගෙ බිස්නස් කඩන්න විදියක්

චිම්: අපෝ උබනම් සීරියස් වැඩී බං. මං කිව්වෙ ලස්සන කෙල්ලො එහෙම ඉදී කියල. ගොබ්බයා 😒

කූකි: කෙල්ලො ඉදීනම් තමා ඒත් එතෝට උබේ පූස් ක්‍රශ් එක නැද්ද

චිම්: අනේ පලයන් ගස් ගෙම්බා. අනික Mr. Min මාර හැන්ඩියා. තොට තියෙන්නෙ ජෙලස් එකක් හහ් 😑

කූකි: අපෝ මට ඇති ජෙලස් කෙහෙල්මලක් නෑ. දැං කියවන්නෙ නැතුව ඇදුමක් බලපන් මනුස්ස පාටට ඉන්න අදවත් කොන්ඩෙ පාට නොකර හිටපන්. නැත්තං මම උබව දන්නෙ නෑ වගේ යනව 😑 සීනි බෝලෙ වගේ 😂

චිම්: අනේ පලයන් උබට කැත උනාට අනිත් එය මම කොන්ඩෙ පාට කරන එකට මුකුත් කියන්නෙ නෑ හුම් (A/N butter එකේ චිමිගෙ කොන්ඩෙ 😂❤)
.
.
.
.
.
.
.
.
.
.

'කූකී ලෑස්ති නම් එන්න'

'එනව හියුන් විනාඩි දෙකය්'

කූකි: ඒය් චිම් ඔය ඇති යකෝ මෙන්න මෙහෙ එනව යන්න

චිම්: හරි හරි ඉන්න පොඩ්ඩක් මේ කොන්ඩෙ හදාගන්නකම්.
.
.
.
.
.
.

@the party

Tae's pov

මල්ලි මමය් ජැකී විතරයි අද පාටි එකට යන්නෙ. සුගාගෙ යාලුවෙක් එනව කියල ඒ මනුස්සය පාටි එකට එන්නෙ නෑ. එයා කොහොමත් පාටි වලට වැඩි ආසවක් තියෙන කෙනෙක් නෙවේනෙ. මමත් ඉතිං මල්ලි ජැකී එක්ක ඇතුලට ගියා. පාටි එකට NJ එක එනව කියල දන්න නිසාම මම මාව හැන්ඩි විදියට පේන්න හොද outfit එකක් ඇන්දා. මගෙ හා පැටියාත් එනව් ඇතිනෙ 😎

ᎻႮΝͲᎬᎡ 🧛⚠ (ONHOLD)Where stories live. Discover now