chapter 2

1.5K 251 38
                                    

ජින්: ජූන් මට කූකි ගැන බයය්. අපි එයා ගැන එයාට කියමුද 🙁

ජූන්: දැන්ම එපා ජින්. එයාගෙ 22නි බර්ත්ඩේ එක දවසට එයා හැමදේම දැනගනි. ඒ වෙනකන් බය නොවී ඉන්න හරිද. මම, චිම්, හෝබි ඉන්නවනෙ මේ ගැන බලාගන්න.

ජින්: හ්ම්ම්. ජූන් horror herosලගෙ කට්ටිය අපි අතරෙ ඉන්නවනම් ඉක්මන්ට එයාල ගැන හොයන්න වෙය් නේද

ජූන්: හ්ම්ම් බලමුකො ජිනී. බබා මම යන්න ඕනේ kim company එකත් එක්ක meeting එකක් තියෙනව.

ජින්: හරි ජූන් පරිස්සමින්.
.
.
.
.
.
.
.
.
.
.

👥joon calling
හෝබි: හෙලෝ ජූන්.

ජූන්: හොබ්බා උබ වැඩක්ද?

හෝබි: ඇය් බං හදිස්සියකටද?

ජූන්: හදිස්සියක්ම නෙවෙය් පොඩි දෙයක් කතා කරන්න.

හෝබි: මම academy එකේ ඉන්නෙ විනාඩි 10ක් දියන් මං උබේ office එකට එන්නම්.

ජූන්: හරි හෝබි පරිස්සමින් වරෙන්.

Time skipped

හෝබි: මොකෝ ජුන් මොනවද කතා කරන්න ඕනෙ කිව්වෙ.

ජූන්: මෙතන චිමිත් හිටියනම් හොදයි. ඒත් එයා college එකේනෙ

හෝබි: මමය් චිමි දෙන්නම ඕනෙ කියන්නෙ මොකක් හරි serious දෙයක් වගේ.

ජූන්: මෙහෙමය් බං. හවස kim company එකේ CEO එක්ක meeting එක්ක් තිබ්බ. මට Mr. Kim ගාවින් අමුතු සුවදක් ආවනෙ 🙁

හෝබි: ඒ කිව්වෙ.... මට තේරෙන්නෑ....

ජූන්: එයා සාමාන්‍ය කෙනෙක් නෙවේ. එයා අපි වගේ කෙනෙක්. Vampire කෙනෙක්.

හෝබි: උබ ගාව Mr. Kimගෙ ෆොටෝ එකක් තියෙනවද

ජූන්: ඒ මොකටද

හෝබි: horror pack එකේ කට්ටිය අපි අතරෙ ඉන්නව කියල උබ එදා කිව්වෙ. මම horror එකේ leaderගෙ ෆොටෝ එකක් දැකල තියෙනව කලින්. තව horror pack එකේ දෙන්නෙක් මම හොදටම දන්නව.

ජූන්: ෆොටෝ එකක්නම් නෑ හැබැය් cctv records තියෙනව ඒත් clear නැතුව ඇති බං

හෝබි: මම බලන්නම් ඒක පෙන්නන්න

හෝබි: කලබල වෙන්න එපා බං. මූ තමා horror heros pack එකේ leader.

ජූන්: ඒ කියන්නෙ මුන් අපේ company එකත් එක්කම deals දැම්මෙ මේ නිසා වෙන්න ඕනෙ.

ᎻႮΝͲᎬᎡ 🧛⚠ (ONHOLD)Where stories live. Discover now