"ඕවා ජුනීගෙන් අහන්න චිම්"
ජිනුත් එහෙම කිව්වෙ කුකී ගැන බයක් එයාගෙ හිතෙත් තිබුන නිසා
"ඒත් හියුන්"
"බලමුකො චිම්. තව ටිකකින් එයාලා ඒවී"
'ආයිශ්....සුගා හියුන් උදේ කිව්වනෙ කුකී ටේ එක්ක ගියා කියලා...ශිට් මට අමතක උනානෙ'
චිම්ට එතකොට තමයි මතක් උනේ කුකී කොහෙද කියල ඇහුවම සුගා හියුන් ටේ එක්ක ගියා කියලා කිව්ව බව. කොහෙද ඉතින් ඒක ඒ වෙලාවෙ අමතක උනානෙ සුගාගෙ සිහියෙන් wash දාන්න ගිය නිසා. ඒත් චිම්ට දැන්නන් දැනුනෙ වරදකාරී හැගීමක්. චිම්ට හිතුනෙ එයා කුකී ගැන බැලුවෙ නෑ කියලා...
.
.
.
.
.
.
"ක්‍රීක්..................."උදේම ටේගෙ ගේ ඉස්සරහින් වැදුනෙ සැර බ්‍රේක් පාරක්..කව්දෝ මන්දා car එකකින් පියාබගෙන ඇවිත් ටේගෙ ගේ ඉස්සරහා නැවැත්තුවෙ වට පිට ගැන විමසිල්ලෙන් බලන ගමන්
"ආයිශ්....මේ කොල්ලා තාම නිදිනෙ"
හොබී තමන්ටම කියාගත්තෙ පිටිපස්සෙ සීට් එකේ සැපට නිදාගෙන ඉන්න කොල්ලා දිහා බලාගෙන. හොබීත් කොල්ලා දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා පොඩි හිනාවකුත් දාන් හැරුනෙ කොල්ලව ඇහැරවන්න
"කායි....කායි.....නැගිටින්න ..ඔයා ගෙදර ආවා...කෝ නැගිටින්න "
"අනේ හියුන් තව විනාඩි පහක් නිදාගන්න දෙන්නකෝ...."
කොල්ලා ආයෙත් ඈනුමක් ඇරලා සීට් එකට ගුලි උනේ හොදට නිදාගන්න. කොල්ලගෙ මේ හැසිරීම දැක්කම හොබීටනන් ඉබේටම ආවෙ ලස්සන හිනාවක්
"කායී...මේ ගෙදර නෙවෙයි කෝ නැගිටින්න හොද ලමයා වගේ"
"අනේ හියුන් අද කොලේජ් යන්න බෑ හියුන්...අනේ අද විතරක්"
කොල්ලා තාම කියවන්නෙ ඇස් දෙකවත් අරින්නැතුව
"කායී කෝ නැගිටින්න ඉතින්...කොලේජ් යන්න නෙවෙයි ....ගෙදර ඇවිත් ඉන්නෙ"
හොබී කායිව සීට් එකේ ඉන්දවලා වතුර ටිකක් බොන්න දුන්නෙ කොල්ලගෙ නිදිමත යන්නත් එක්ක.
"ආයිශ්....ටේ හියුන්...මට ඔයාව පේන්නෙ හොබී හියුන් වගේනෙ....මගෙ ඇස් දෙකේ අවුලක්ද"
YOU ARE READING
ᎻႮΝͲᎬᎡ 🧛⚠ (ONHOLD)
Romance♡ 𝑳𝒐𝒗𝒆 𝑴𝒆 𝑯𝒂𝒕𝒆 𝑴𝒆 ♡ Taekook Started - 18/05/2021 ⚠⚠⚠⚠ ⭕ Don't copy my work ⭕ Ship story ⭕ 18+ parts may have