chap. 19 - Chim's death?

721 145 63
                                    

කුකී........ඔන්න බලාගෙන"

එතකොටම ඇස් දෙක ඇරපු චිමී එහෙම කියන ගමන් කුකී ඉස්සරහට පැන්නෙ කුකීව තමන්ට ආවරනය කරගන්න ගමන්

"ආ.......හ්..........."

ඒත් එක්කම චිම්ගෙ පපුවෙ වැදුනෙ උල් තලයක් වගේ දෙයක්

"ආ..හ්...හ්..."

"චිම්......චිම්.....අනේ චිම් කතාකරන්නකො"

කුකීනන් හිටියෙ හොදටම බය වෙලා

"ආ...හ්...කුකී අවුලක් නෑ නේද"

"මට අවුලක් නෑ චිම් අනේ මොකද්ද මේ වෙන්නෙ"

චිම්ගෙ අත ගියේ එයාගෙ පපුවෙ වැදුන උල් තල කෑල්ලට. චිම් එයාගෙ අතින්ම ඒක පපුවෙන් ඇදලා ගත්තෙ තව තවත් පපුවෙන් ලේ ගලන්න පටන් ගන්නකොට

"චිම් මොකද්ද ඒ"

කුකී ඇහුවෙ චිම්ගෙ අතේ තියන සුදු පාට කෑල්ල දිහා බලාගෙන

"ආ.....හ්....හ්...ද..දතක්......වෘකමනුස්සයෙක්ගෙ.....ඒකට විස පොවලා"

චිම් ඒක කියලා ඉවර වෙනවත් එක්කම ලේ ගොඩක් කටින් එලියට දැම්මේ කුකීට වාරු වෙන ගමන්

"චිම්......චිම්.....අනේ කතා කරන්නකො"

"ශ්................."

චිම් ආයෙත් කටට ඇගිල්ලක් තියලා කුකීව නිහඩ කරේ වට පිටාවට ආයෙත් ඇහුන්කන් දෙන ගමන්.

චිම්ට ආයෙත් ඇහුනෙ වේගවත් හදගැස්මක් චිම්කුක් දෙන්නා ලගින්ම කැලේ පැත්තෙන්

චිම් ඇස් දෙක අරිනවත් එක්කම දැක්කෙ චායාවක් වගේ දෙයක් තමන් ඉස්සරහින් ආයෙත් එහාට ගිය හැටි

"කු...කුකී...මන් කියන දේ හොදට අහගන්න. මොන දේ උනත් මන් ලගින් එහාට යන්න එපා. මගෙ පිටිපස්සෙන් ඉන්න. තේරුනාද"

"ඒත් චි.."

"මුකුත් කියන්න එපා මන් කියන විදියට කරන්න. ඔයාගෙ ආරක්ශාවයි වැදගත් වෙන්නෙ"

"චිම් ... ඒත් ඔ..."

"කුකී...මන් කියන දේ ක...කරන්න"

එහෙම කියන ගමන් චිම් කරේ කුකී එයාට ආවරනය කරගත්ත එක. මේ වෙලාවෙ චිම්ගෙ බලය ටික ටික අඩු වෙමිනුයි තිබුනෙ. මොකද කලින් චිම්ට වැදුන වෘකමිනිස් දතට අදික විසක් පොවලා තිබුන නිසා. ඒත් චිම් අනිත් vampire ලට වඩා ශක්තිමත් නිසා තවමත් සාමාන්‍ය තරමක් හොදින් හිටියා

ᎻႮΝͲᎬᎡ 🧛⚠ (ONHOLD)Where stories live. Discover now