chap. 26 - miss you

769 123 22
                                    

මුලු  දවසම  ජින්  හියුන්  එක්ක  assignment  කරපු  ජන්කුක්   ජිමින්ගෙ  රූම්  එකටත්  ගිහින්   දවසෙ  කරපු  ඔක්කොමත්  කියලා   තමන්ගෙ  රූම්  එකට  ආවෙ  ගොඩක්  රෑ  වෙලා  නිසා නිදාගන්න.  ඒත්  තමන්ගෙ  රූම්  එකට  එනකොට   ඇදේ  හාන්සි  වෙලා  ඉන්න  කෙනාව   දැක්කමනන්  කුකීගෙ  මූණෙ  ඇදුනෙ  කියාගන්න  බැරි  තරන්  සතුටක්

"හියුන්.......බොගොශිප්පෝ........"

කටත්  රවුන්  කරන්  හුරතල්  විදියට එහෙම   කියපු  කුකී  නැවතුනේ  ඇදේ  හිටිය  කෙනාගෙ  ඇග  උඩ

"නාදූ...නාදූ...කුකී......"

එහෙම  කියන  ගමන්  ඇදේ  නිදාගෙන   හිටිය  කෙනත්  නැගිට්ටෙ  මූණෙ  හිනාවකුත්  එක්ක

"මොකෝ  මට  එන්න  කිව්වෙ  කුකී"

"නිකන්  ඉතින්  කිව්වෙ"

හුරතල්  හිනාවකුත්  දාගෙන  කුකී  කිව්වෙ  එහෙම

"ආ...නිකන්ද   මේ"

"ඇයි  දැන්  හියුන්ට  මන්  කිව්වම  එන්න  බැරිද"

"අයියෝ  බේබී  ඔයා  නැතුව  වෙන  කවුරු  කිව්වම  එන්නද  ඉතින්  මන්"

"හියුන්  ගොඩක්  දවසකින්  මාව  බලන්න ආවෙ  නෑ"

කුකී  කිව්වෙ  පොඩි  එකෙක්  වගේ  මූණ  ඇබුල්  කරගෙන

"ටෙටේ  හියුන්  කුකීව  බලන්න  ආවෙ  නැති  උනාට හියුන්  කුකීට  ගොඩක්   ආදරෙයිනෙ  ඉතින්"

ටේ  එහෙම   කිව්වෙ  කුකීගෙ  නලලට  පොඩි   කිස්  එකකුත්  දෙන  ගමන්

"මිස්  යූ සෝ  මච්  හියුන්"

කුකී  ආයෙත්  පාරක්  එහෙම  කිව්වෙ  ටේගෙ  මූණ  දිහා  බලාගෙනමයි

"අයියෝ  බේබී....කෝ  එන්න  හියුන්  ගාවට"

ටේ  එහෙම   කියපු  සැනින්ම  කුකී  නැවතුනෙ  ටේගෙ   පපුව  උඩ

"කුකී  බබාට  පාලු  හිතුනද"

"හ්ම්ම්"

කුකී  උත්තර  දුන්නෙ  තාමත්  ටේගෙ  පපුවෙ  මූන  හංගගෙන

"ආයෙ  එහෙම   වෙන්නෑ  හොඳද....හියුන්  එන්නන්   බබාව  බලන්න   හරිද"

ᎻႮΝͲᎬᎡ 🧛⚠ (ONHOLD)Where stories live. Discover now