chapter 3

469 93 10
                                    

මන් මන්...ඒ ඒ ලමයාව රේප් කරා තමයි...ඒත් ඒත්..මන් දන්නේ නෑ මිස්ට ගේ නෑදැයෙක් කියලා...ආහ්හ්හ්හ්
......ග..ගහන්න එපා...අ..අනේ මන් ම..ම්මමන් අහිංසක මනුස්සයෙක් ආඅජ්ජ්ජ්හ්හ්හ්........ ආ අනිත් එක BK තමා මට කි..කිවේ..ආහ්හ්.....

මොකක් ,බිකේ.....ආයිශ් මන් හිතුවා රෙද්ද..

හ්‍යුන්...ඒ කියන්නේ අපේ හේජන් ගේ දුවට එහෙම කරලා තියෙන්නේ ඌගේ මිනිහෙක්...ආයිශ්......මරලා දාපන් , ඒ චූටි කෙල්ලට මේ වනචරයා.....ආයිශ්..

කුකී එවේලේ දරුණු උනේ හේජන් ගේ චූටි මල් කැකුලට කුකී ගොඩක් ආදරේ කරපු නිසා...ඒත් නොහිතපු විදිහට කුකී ව නවත්තපු ජිමින් කුකී ට අතින් සන්‍යා කරේ පොඩ්ඩක් ඔහොම හිටපන් කියන්න වගේ..

උබේ අතින් නෙමේ කුකී මූ මැරෙන්න ඕනි ,හේජන් ට කියමු....

එවෙලම හේජන් මෙයාල හිටපු තැනට ආවේ තාත්තා කෙනෙක් විදිහට වෛරය පිරිනූ දැස් වලින්...

ත..තමුසේ කොහොමද අයිසේ මගේ දුවට එහෙම කරේ, හු%&##....... හේජන් එහෙම කියන ගමන් නැවතත් මිනිහාගේ ඔලුව පැගුවා...

ඒත් එක්කම ජිමින් ගිහින් ඉදගත්තේ එතන තිබ්බ පුටුවකින් ...

හේජන් ,උබම කියපන් මේකව මරනවද...ඊට වඩා එහා ගියපු දෙයක් ද... ජිමින් එහෙම ඇහුවේ මුහුනේ අමිතු හිනාවක් මවාගන්න ගමන්..

හේජන් ,කුකී දෙන්නම එක පාරට ජිමින් දිහා බැලුවේ මරනයට වඩා එහාට ගියපු දෙයක් කියන ගමන් , මොකද මූට නිකන් මේ ලොකෙන් කිසිම දඩුවමක් නැතුන් යන්න දෙන්න ඒ තුන්දෙනාගෙන් එක්කෙන්ක්ටවත් හිත දුන්නේ නැ.

,මොකද දැනටමත් විදින්න ඕනී සියලුම දුක් විදලා ඒ පුන්චි මල් කැකුල මේ ලෝකෙන් සදහටම ගිහිල්ලා ඉවර නිසා...ඕනිම තාත්තා කෙනෙක් කොච්චර හොද කෙනෙක් උනත් මේ වගේ දෙයක් උනාම රාක්ශයෙක් ටත් වඩා දරුණු වෙන්න යන්නේ පොඩි වෙලාවක්..

හේජන් කියන්නෙත් අන්න ඒ වගේ තාත්තා කෙනෙක් , හේජන් මේ වැඩ වලට සම්බන්ධ උනේ මේ සිද්ධියත් එක්ක ....මේ පුන්චී මල් කැකුල නැති වෙලා මීට මාස තුනක් උනත් මේ තුන් දෙනා මේ වැඩේ ඇතහැරියේ නැත්තේ හේජන් ජිමින් ගේ හ්‍යුන්ගේ හොදම විස්වාසවන්ත ගෝලයෙක් උන නිසා ,පාක් කම්පැනි එකේ... ,

❤️°'Destiny'° Parkjimin ❤️Where stories live. Discover now