chapter 5

382 78 7
                                    

වා....උන්නි මේකේ ලස්සන ,මේක හොටෙල් එකක්ද අනේ....නිකන් දිව්‍ය මාලිගාවක් වගේ නේ

ඔව් ඔව් , ඒක තමයි මාත් බැලුවේ

aww.... අද හ්‍යුන් උන්නිව ගොඩක් සතුටු කරන්නද කොහෙද යන්නේ...

මටත් හිතෙන්නේ එහෙම තමයි ,කොහොමත් එයා මට ආදරෙයි නේ...

යමු යමු , ඇතුලට ගිහින් ආදරේ කරගන්න 😅

කජා..
🌸🌸🌸🌸🌸🌸

මේ එන්නේ නැද්ද හලෝ ඔන්නි ලා...

ඉන්නවා ඉන්නව ,කෙල්ලො නේ බන් වෙලා යනවා පොඩ්ඩක් ,

හුම් , උන්නි අදත් මට එදා වගේ මගේ කම්මුල් ඇදලා කරදර කරයිද දන්නේ නෑ ,එදා නම් හොදටම රිදුනා මට..

එව්වා කියන්න බෑ ඒකි ඉතින් මට වඩා උබට නේ ආදරේ මේ අවුරුදු ගානෙම..

මන් වගේ හුරතල් කොල්ලෙක්ට ඉතින් ආදරෙ කරන්නෙ නැතුන් ඉන්නේ කෝමද අනේ..

ඔව් ඔව් ,හරි හුරතලේ ....ඔයා කරන වැඩ දැනගත්ත දාට තමයි හුරතලේ වැඩි වෙන්නේ...

හරි හරි , හ්‍යුන් දැන් ඔන්නි ව මැරි කරාම මන් හැමදේම ඔන්නි ට කියනවා , එතකොට හරි නේ...ම්ම්

ඔව් ,එහෙමවත් කිය...

අන්න හ්‍යුන් උන්නි එනවා... ඒත් එක්කම තව කෙල්ලෙක් එනවා.. ඕ අර කියපු කෙල්ල..

උන්නි , කෙල්ලයි ඇවිත් ඉදගද්දි ජිමින් ගෙ නම් ඇස් තිබ්බේ තනිකරම කෙල්ල ගාව..ජිමින් ගේ හිත කවදාවත් නැති අමුතුම හැගීමකින් පිරිල...මොකද වෙනදට ජිමින් කෙල්ලෙක් දිහා හැරිලවත් බලන්නෙම නැති තරම්...ඒත් අද..එක පරටම ජිමින් කල්පනාවෙන් මිදුනේ උන්නි ඇවිත් අදත් කොල්ලගේ කම්මුලෙන් ඇද්ද නිසා..

උන්නි , අනේ රිදෙන්වා..

අනේ ,මගේ පීච් ගෙඩිය..රතු වෙලා..

ඔයාල ඇවිල්ලා ගොඩක් වෙලාද?

වැඩිය නෑ , පැයක් විතර

,ඒ සැරෙ නම් කතා කරේ සේහ්‍යුන් ටිකක් තරහ මූනක් මවාගෙන..

අනේ , මැනික ....අගී...මියානේ...අහ් මේ ඉන්නේ මගේ අලුත් නංගී කිම් ඉයුන් ඊ

❤️°'Destiny'° Parkjimin ❤️Donde viven las historias. Descúbrelo ahora