අදට උන්නිගේ බඩට මාස 8 යි , හෙමින් හෙමින් කාලය ගෙවිලා යද්දි මාත් graduate වෙලා university එකේම ලෙක්චරර් කෙනෙක් උනා ,
ජිමින් ටත් මේ ටිකේම බුසාන් ඉන්න උනේ ජිමින් ගේ බුසාන් ක්ලබ් එකේ ප්රශ්න වගෙයක් උන නිසා වගේම , තව ඩයමන් ඩීල් ටිකක් එහෙදි වෙන්න තිබ්බ නිසා..
උන්නි ට අද යන්න තියෙන්නේ බබාගේ ස්කැනින් එකට , මන් උන්නිව බලගන්න නිවාඩු දාලා තිබ්බේ මේ උන්නිගේ අන්තිම මාස ටික නිසා , සේහ්යුන් ඔප්පත් පුලුවන් උපරිමයෙන් උන්නි ට උදව් කලා..
"ඉයුන් මැනික..."
"නේ ,උන්නි ......කෝ ඉන්න මන් එන්න උදව් කරන්න ,"
උන්නි අමාරුවෙන් පඩිපෙළ බහින නිසා මන් ගියේ එයාට උදව් කරන්න..
"ඔයා කෑමත් හැදුවද ? මගේ චුටි කෙල්ල ඇයි මහන්සි උනේ මන් හදනවනේ..."
"ඔයාට දැන් ඔහොම ඉදගෙන කෑම හදන්න පුලුවන් ද උන්නි , විකාර නොකර මෙන්න මෙහෙට වෙලා ඉන්න..." මන් ඒක සැරින් කිව්වේ උන්නිත් වෙලාවකට පිස්සු කියවන නිසා
"අද ඔයාට ලෙක්චර්ස් නැද්ද ?"
"මන් අද නිවාඩු දැම්මා උන්නි , මන් මේ ටිකේම නිවාඩු දැම්මා..."
"වේ, ඒ මොකෝ.."
"ඔයාව බලගාන්න ඕනි නිසා, සේහ්යුන් ඔප්පටත් වැඩ නිසා නිතරම එන්න බැනේ , අනික මේ කාලේ ඔයට හදිස්සියක් උනොත් ..."
"අනේ , මේ මගේ පිස්සි හිතලා තියෙන දුර , අරස්සෝ අරස්සෝ ..."
ඒත් එක්කම ලැන්ඩ් ලයින් එකට කෝල් එකක් ආපු නිසාම මන් එතනට ගියේ කෝල් එක ආන්ස කරන්න...
යොබුසයෝ ....
යොබුසයෝ .... කෝ උන්නි...
ඒ කටහඩේ අයිතිකාරයා උනේ පාක් ජිමින් , මන් අකමැතිම පුද්ගලයා , මේ ලොකේ ඉන්න...
මෙතන ඉන්න්වා , ඇයි ...
අහ් , දෙනවකෝ ඕක ගිහින් ...
උන්නි ට ලැන්ඩ් එක ගාවට එන්න අමාරුයි , ඒ නිසා එයාගේ පෝන් එකට ගන්න... තියන්නම් ...
යා....ඔහොම ඉන්නවා...
.....................................................

VOUS LISEZ
❤️°'Destiny'° Parkjimin ❤️
Fanfictionවිටින් විට වෙනස් වන කාලගුණය ඔබ නම්,✨ පොලව සේ දරාසිටින්නම් ආදරෙන්,🍃♥️ හිමි වුනු දෛවයට හිමිකමක් දෙමින්...♥️🥺🌹 පාර්ක් ජිමින් සහ කිම් ඉයුන් ඉ නමින් ලියවුණු දෛවය....💕💕💕 #kim son joon Started day= 11/08/2021 Finished day= මන් ඔයාලගේ...