chapter 7

368 76 2
                                    

ජිමින් ..මට වොමිට් වගෙ....බ්වෑ.....ඒ එක්කම මට ජිමින් ගේ වාහනේ ඇතුලේම වොමිට් උනේ ක්ශනයකින්

මට හොදටම වොමිට් උනා...මන් හිතුවේ මේ නපුරා මාව වාහනයෙන් එලවයි කියලා...ඒත් මන් හිතුවෙ වත් නැති දෙයක් උනේ...

ජිමින් බය වෙලා...ඔව් ගොඩක් බය වෙලා...

" ඉයුන් ඊ...නා ක්වෙන්චානයෝ..." කියලා ජිමින් ඇහුවේ මගේ පිටත් අතගාන ගමන්...

"නා ක්වෙන්චානයෝ , ජිමින්ශී...මියන්හේ...."

" ඔය වමනේ තියන තැන යන්න බැනේ , බහිනවා...."

එක පාරටම ජිමින් එහෙම කියද්දි මන් ජිමින් ගේ දිහා බැලුවේ පුදුමෙන් වගේ....මොකද මට වොමිට් උනොත් ඒක මට අන්තෙටම අමාරු වෙනවා... මන් කොහොමද පාරේ යන්නේ වමනේ ද්දා....

"ඒත්...ජි...."

"ඒත් මේත් නෙමේ....තමුසේ මගේ වාහනේ වමනේ දාලා..ඒත් මේත් කියන්න එනවා...තමුසෙ මේක සර්විස් කරන්න සල්ලි දෙනවා..මේක මන් ඊයේ සර්විස් කරලා ගෙනාවේ , බලනවා හැටි විතරක්...රෙද්ද " ජිමින් එකපාරටම මට බනින්න ගත්තා... ඇත්තටම මගෙත් වැරැද්දක් තියනවා...ඒත් එයා වේගෙන් නොආවනම් මේ වගේ දෙයක් වෙන්නේ නෑ නේ...

මන් බැස්සාහම මට දකින්න හම්බුනේ මගේ university එක , ඒ කියන්නේ ජිමින් මාව එතනට එක්කන් ඇවිත්....

මන් නැවත කාර් එක පැත්තට හැරිලා ස්තුටි කියන්න ගියත් කොල්ලා ඒත් එක්කම වේගෙන් යන්න ගියා...

ඒත් එක්කම එතනට ආවේ යොන් ජෝයි ,යූරායි එයාලත් එක්ක මන් යුනිවර්සිටි එකට ගියා..මන් යන ගමනුත් කල්ප්නා කරේ මිනිහෙක්ට මෙච්චර ඉක්මනට වෙනස් වෙන්න පුලුවන් ද කියලා හිතනගමන්...

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

in the evening ...@ the hospital

"ඩොක්ටර් ,ඔය කියන්නේ ඇත්තම ද ,ඩොක්ටර් ... "

සේහ්‍යුන් ඇහුවේ සොන් ඊ ගේ අතත් තදින් අල්ලගෙන හිතේ ඇති වෙන ඉවවහ යන සතුට දරාගන්න බැරුව...

"ඔව් ,සේහ්‍යුන්ශී , ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.."

සේහ්‍යුන් ගේ  සතුටු කදුලක් වැටුනේ ඉබේටම , පොඩි කාලේ ඉදන් අම්මෙක් ගේ අප්පෙක්ගේ ආදරේ නොලැබුන සේහ්‍යුන් එවෙලේම හිතාගත්තේ තමන්ගේ දරුවට හොද තාත්තා කෙනෙක් වෙනවා කියලා.. ඒත් එක්කම සොන් ඊත් තමන්ට නොලැබුන අම්මකෙගේ ආදරේ තම පියාගෙන් වින්දේ නොඅඩුව , තමන්ගේ පියා වගේ  තමන්ගේ දරුවටත් එයා හොද අම්ම කෙනෙක් වෙනවා කියලා අදිශ්ඨාන කරගත්තා ,

❤️°'Destiny'° Parkjimin ❤️Onde histórias criam vida. Descubra agora