chapter 21

475 76 49
                                    

මාස තුනකට පමන පසු....

"අනේ මිචා......පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ!! අම්මී ට දුවන්න බෑ පුතේ."

"අනේ මැනික......තව එකම එක කටක්....අම්මි වෙනුවෙන්"

"නෑ අම්මි වෙනුවෙන් එපා...අප්පා වෙනුවෙන් හරි"

මිචා දැන් කරන තරමක් කරන්නේ දග වැඩමයි...කෙල්ලට ඉතින් උදේ වැඩ ටික පටන් ගත්තම ඉදගන්න වෙලාවක් ලැබෙන්නේ කෙල්ල නිදාගත්තට පස්සෙ තමයි...

"කෝ මගේ ඒන්ජල් ?"

"අප්පා................"

කෙල්ල කව කව හිටපු බත් කටත් බිමට දාලා මිචා කොල්ලගේ තුරුලට පැන්නේ ඉයුන් ගෙන් බෙරෙන්න...

"අනේ ජිමින් ....දැන් මේ ලමය කන්නෙම නැනේ? "

"තමුසේ කවනවා වැඩි...ඔය හැටි කන්න ඔනි නෑ... නේද මැනික...ඔම්මට නම් පිත්තු"

"දේ.....ඔම්මාට පිත්තු...මේ බලන්නකෝ අප්පා , අප්පගේ ඒන්ජල් ගේ බන්ඩිය ෆුල්...ඒත් ඔම්මා තව කවනවා...එතකොට ඒන්ජල්ට වොමිට් වගේ"

"ඒකනේ...මන් ඔම්මට කියන්නම්කො."

කොල්ලයි , මීචයි කියවන ඒවා අහන් ඉදලා කෙල්ල කිචන් එකට ගියෙ දෙන්නටම බැන බැන...

"අප්පා........... "

"මැනික...කියන්න"

"අනේ අප්පා , අප්පා බනින්නේ නැත්තම් මන් පොඩි දෙයක් ඉල්ලන්නම්ද?"

"අප්පා කවද්ද පුතේ පුතාට බැන්නේ...ම්ම් , දැන් කියන්නකෝ?"

කොල්ලා මීචව තව තව තුරුල් කරගන්න ගමන් ඇහුවේ කෙල්ලගෙව් මුනේ හාදු තවරමින්.

"අනේ අප්පා....නවත්තන්නකෝ! මට කුචි...."

"අරස්සො.....පස්සෙ අල්ලගන්නම්කෝ..."

"අප්පා , ඔයා දන්නවා නේද මගේ නසරි එකේ ඉන්නේ මගේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ්...අන්න එයාට එයාගේ ඔම්මා කියලා මල්ලි බබෙක් ගෙනත් දෙනවා කියලා.........

අනේ අප්පා එයා කියනවා එයා දවසම මල්ලි බබා එක්කන් සෙල්ලම් කරනවලු අප්ප......අනේ මටත් මල්ලියෙක් ගෙනත් දෙන්නකෝඔ"

කෙල්ල කටත් හද හද කියද්දි කොල්ලගේ මූන රතු නොවුනමත් නෙමේ....කෙල්ලයි ජිමීනුයි ඒ දෙවල් ගැන හිතුවේ වත් නැත්තේ මීචා තාම පුන්චි නිසා..

❤️°'Destiny'° Parkjimin ❤️Donde viven las historias. Descúbrelo ahora