මේ තියෙන්නේ මගේ කලින් cover photo එක , ඇත්තටම ඒක හදලා දුන්නේ මගේ සෝල්මේට් , ඇත්තටම ඒකට මන් ගොඩක් ආසයි...ඒකට තැන්ක්ස් කරන්න මන් මේක ලොකු අවස්තාවක් කරගන්නවා ❤️🌸
thankyou song ei ❤️
මේක තමයි දැන් තියෙන කවර් එක ,
ඇත්තටම මේකටත් මන් ඒ තරම්ම ආදරේ කරනව❤️ කුමාවෝ අක්කි.....මේක මන් එයාටත් ස්තූති කරන්න අවස්තාවක් කරගන්නව ❤️🔥තැන්කු සයිකෝ අක්කි කෝලම 🤗❤️
_nim_nim_ ❤️🌸
ආය ,මන් ගොඩක් තැන්ක්ස් කරන්න ඕනි මාත් එක්ක මේ කතාව කියවලා රැදිලා ඉන්න කටිටියටත්.... ඇත්තටම එයාලට මන් ගොඩක් ආදරෙයි ....මන් කතා ලිය්න්න ඇත්තටම දන්නේ නෑ ...ඒත් මගේ හිතේ තියෙන පුන්චී සිතුවිලි දාමයක් එකට එකතු කරලා අකුරු කරනවා.... ඇත්තටම ටිකක් මානසික ආතතියෙන් වගේ ටික කාලයක් හිටපු නිසා තමයි මන් මේ කතාව ලියන්න ගත්තේ...
නැවත වාරයක් මගේ මේ කතාව කියවන ඔයාලට ගොඩක් ස්තූති ❤️ සරන්හේ
YOU ARE READING
❤️°'Destiny'° Parkjimin ❤️
Fanfictionවිටින් විට වෙනස් වන කාලගුණය ඔබ නම්,✨ පොලව සේ දරාසිටින්නම් ආදරෙන්,🍃♥️ හිමි වුනු දෛවයට හිමිකමක් දෙමින්...♥️🥺🌹 පාර්ක් ජිමින් සහ කිම් ඉයුන් ඉ නමින් ලියවුණු දෛවය....💕💕💕 #kim son joon Started day= 11/08/2021 Finished day= මන් ඔයාලගේ...