පැය ගනනක වෙහෙසකරී ගමනක නිමාවක් සනිටුහන් කරමින් මන් හිටියේ දැවැන්ත කොරියාවේ තියන inchen airport එකේ..
මම මෙතන ඉදන් ජිමින් ගේ ගෙදරට යන්න දන්නේ නැති නිසා ඊයේ රෑම ජිමින්ට කතා කරලා පුලුවන්නම් විතරක් මාව එක්කන් යන්න එන්න පුලුවන් ද කියලා ඇහුවේ දෙගිඩියාවෙන් ..
පැයක් , එක හමාරක් වැනි කාලයක් airport එක වටේ කැරකි කැරකි හිටියේ මගේ ඇස් වලින් වැටෙන්න හදන කදුලු පාලනය කරගෙන , හිත නිදහස් කරන්න හිතාගෙන...
phone එකේ massage sound එකත් එක්කම මන් බැලුවේ phone එක දිහා ,ජිමින්ගෙන් ....
ඒ සැනින් airport එකේ main door එක ලගට ගිය මට දැකගන්න පුලුවන් උනේ sunglasse දෙකක් දාගෙන , ශෝටකට , ඇග ඇතුලත විනිවිද පේන සුදු t shirt එක යට කරගෙන වට පිටාවේ ඉන්න කා ගැනවත් වගේ වගක් නැතුව මගේ පැත්තට එන ජිමින්ව....
ඇත්තටම මට මගේ ඇස් අදහගන්න බැරි නොවුනාමත් නෙමේ , ඒ තරම් කොල්ලා ලස්සනයි
වටේ පිටේ කෙල්ලෝ කසු කුසු ගාන්න ගත්තේ ජිමින් ගේ දිහා කිසිම ලැජ්ජාවක් නැතුව මුලු බෙල්ලම කරකව කරකව බල බල...
"මොකෝ තමුසෙ මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ....එනවා යන්න , ශික් තමුසේ නිසා මේ රෙද්දවල් අස්සෙත් මට රින්ගන්න උනානේ..."
ESTÁS LEYENDO
❤️°'Destiny'° Parkjimin ❤️
Fanficවිටින් විට වෙනස් වන කාලගුණය ඔබ නම්,✨ පොලව සේ දරාසිටින්නම් ආදරෙන්,🍃♥️ හිමි වුනු දෛවයට හිමිකමක් දෙමින්...♥️🥺🌹 පාර්ක් ජිමින් සහ කිම් ඉයුන් ඉ නමින් ලියවුණු දෛවය....💕💕💕 #kim son joon Started day= 11/08/2021 Finished day= මන් ඔයාලගේ...