Jk pov
අපි එළියට එද්දි කෙල්ලෝ තුන්දෙනත් එළියට වෙලා Taxi වලට අත දානවා.මං කතාකරන්න ගියත් මට කලින් Tae ඉස්සර වුණා.
Tae - Hey ඔතන හිටියොත් නම් හෙට උදේ වෙනකන් වත් Taxi එකක් නවත්තගන්න බැරි වෙයි.😏එන්න අපි ගිහින් දාන්නම්. 😉
Semi - What??
Jimin - එන්න අපි ගිහින් බස්සන්නම් බයවෙන්න එපා...😊😊
Riki(අනිත් දෙන්න වගේ නම් නෑ මෙයා.කොහොමත් මෙතන හිටන් හිටියොත් අපිව වෙන මොකෙක් හරි උස්සන් යයි.ඊට වඩා හොදයි Handsome කොල්ලෝ ටිකක් නේ පැහැර ගත්තත් පැහැරගන්නේ 😂😂😂 Oh shitt මොනාද මං මේ හිතන්නේ 😁😁😁💔💔)
Okk thnkz .....Jk - ඉන්න මං වාහනේ අරන් එන්නම්
Tae - ඉතින්, අපිව අදුන්වලා දුන්නට ඔයාලව අදුන්වලා දුන්නේ නෑනේ?
Kiya - I'm Kiya 😳😁
Jk - Wow 😍 So beautiful name
Kiya - Thankz Jung kook
Jk - මට Jk කියන්න නැත්තන් Kooki කියන්න 😉
Kiya - Ok, Jk මේ Riki..
මේ Semi 😜Jimin - Nice to meet you Semi 👋
Semi - me too Jimin 😊
Jk - ඉතින් ඔයාලා මොනාද මෙහෙ කරන්නේ.ඔයාලා මෙහෙ අය නෙවේනේ ??
Riki - නැහැ අපි මෙහෙට අාවේ ගිය සතියේ.මේ දවස්වල Job එකක් හොයනවා..
Tae - ඔයාට විතරද ?
Semi - නෑ අපි තුන් දෙනාටම 😞
(you are my everything,everything,everything ........)
Jimin - Oh excuse me...
කියන්න හේයේාන්..නෑ මං
මේ Tae Kooki එක්ක ඉන්නේ
හරි හේයෝන්.මොකද්ද තුන්
දෙනාමද 😶 හරි හේයොන්.
අපි දැන්මම එන්නම් 😐
YOU ARE READING
You Are Only Mine (completed)
Fanfiction" you are only mine.. Isn't that right ? " "yes of course ... I'm only yours" එක්වීමක් වුනත්.. වෙන්වීමක් වුනත්.. අාදරේ කියන්නේ.. අාදරේටම තමයි.. මේක මගේ 1st ff එක. එ් නිසා අඩුපාඩුත් තියෙන්න පුලුවන් ඔයාලම කතාව කියවලා බලන්නකෝ....